සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අප්‍රේල් 18th, 2020

සජිත්ගේ “ජන සුවය” වැඩසටහනෙන් ලක්ෂ 32 ක රෝහල් උපකරණ පරිත්‍යාගයක්..

Podu Jana Peramunaකොරෝනා වෛරසයය ව්‍යාප්තිය නිසා පීඩාවට පත් ජනතාවගේ සෞඛ්‍යාරක්ෂිත සුරක්ෂිත කිරීම සඳහා ලෙස ලක්ෂ 32 ක් වටිනා අත්‍යාවශ්‍ය රෝහල් උපකරණ පරිත්‍යාගයක් සිදුකිරීමට සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සමඟ ජන බලවේගය අප්‍රසාදයට ලක්කරන ව්‍යාජ ප්‍රචාර හෙළා දකිනවා – මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර

Podu Jana Peramunaකොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් රට මුහුණපා ඇති ව්‍යසනකාරී තත්ත්වය පිළිබඳ සමඟි ජන බලවේගය සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස සහ එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් පසුගියදා ජනාධිපතිවරයා සමඟ පවත්වන ලද සාකච්ඡාව සම්බන්ධයෙන් සමාජය නොමඟ යවන සුළු කරුණු කිහිපයක් ප්‍රචාරය කිරීමට රජයට සම්බන්ධ මාධ්‍ය ආයතන කිහිපයක් කටයුතු කිරීම පිළිබඳ අප්‍රසාදය පළකරන බව සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පන්දහසේ දීමනාව දේශපාලනීකරණය වීමෙන් ගැටළු රැසක්, විසඳීමට මැදිහත් වන්නැයි සමඟි ජන බලවේගය මැ.කෝ ගෙන් ඉල්ලයි..

Podu Jana Peramunaකොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් රට මුහුණපා ඇති ව්‍යසනකාරී තත්ත්වය හමුවේ රටේ ජනතාව වෙත රුපියල් 5000/- ක දීමනාවක් ලබාදීමේ වැඩසටහන තුළ ගැටළුකාරී තත්ත්වයක් මතුව ඇති බව සඳහන් කරමින් සමගි ජන බලවේගය විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත ලිපියක් යොමු කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2020
M T W T F S S
« මාර්තු   මැයි »
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට