සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අප්‍රේල් 24th, 2020

සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් එ.ජා.ප ට එක්වන ලංකාදීප පුවත්පතේ පුවත අසත්‍යයි ..

Podu Jana Peramunaසමගි ජන බලවේගය දේශපාලන සන්ධානයේ සාමාජිකයින් පිරිසක් නැවත එක්සත් ජාතික පක්ෂය හා එක්වීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ සාකච්ඡාවක් පවත්වා ඇති බවට පුවතක් (23) දින ලංකාදීප පුවත්පත විසින් පළ කර ඇති අතර එම ප්‍රවෘත්තිය සම්පුර්ණයෙන් සාවද්‍ය බව පවසමින් එම සන්ධානයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් ලංකාදීප පුවත්පතේ කර්තෘවරයා වෙත ලිපියක් යොමු කිරීමට කටයුතු කර ඇති බව වාර්ටතා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් කිහිපයකට අදත් තද වැසි ..

Podu Jana Peramunaබස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු, ඌව සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා රෝගීන් 368 දක්වා ඉහළට ..

Podu Jana Peramunaවැලිසර නාවික කඳවුරේ සෙබලුන් 29 දෙනෙකුට කොරෝනා‍ වෛරසය ආසාදනය වීමත් සමඟ ‍ඉතිහාසයේ දිනක් තුළ වාර්තා වු වැඩිම රෝගීන් සංඛ්‍යාව අද(23) වාර්තා වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැලිසර නාවික සෙබළුන් 30 ට කොරෝනා ..

Podu Jana Peramunaවැලිසර නාවික හමුදා කඳවුරේ නාවික සෙබළුන් 29 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට මේ වන විට තහවුරු වී ඇතැයි යුද හමුදාපති මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2020
M T W T F S S
« මාර්තු   මැයි »
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට