සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අප්‍රේල් 10th, 2020

ඉන්දියාව තුල කොරෝනා ආසාදිතයින් ඉහළ යාම නිසා මෙරට මුහුදු සීමාවේ ආරක්‍ෂාව තර කිරීමට පියවර ..

Podu Jana Peramunaඉන්දියාව තුළ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ඉහළ යාමත් සමඟ මෙරට මුහුදු සීමාවල ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බව නාවික හමුදාපති අද්මිරාල් පියල් ද සිල්වා මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දැරියක් අපයෝජනය කළ දේශපාලඥයෙක් ඇතිළු පිරිසක් බන්ධනාගාරයට ..

Podu Jana Peramunaසෙවනගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ වයස අවුරුදු 13ක පාසල් දැරියක් අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් ඇතුළු  සැකකරුවන් 5 දෙනෙකු ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා මරණ ලක්‍ෂයට ආසන්න වේ ..

Podu Jana Peramunaකොවිඩ් නයින්ටීන් වෛරස ආසාදනයෙන් ලොව පුරා මියගිය පිරිස අද වනවිට 95,506 ලෙසින් දක්දැවා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කිතුනු බැතිමතුන්ගේ පාස්කු මංගල්‍ය අද ..

Podu Jana Peramunaජේසුස් කි‍්‍රස්තුස් වහන්සේගේ උට්ඨානය සිහිපත් කෙරෙන පාස්කු මංගල්‍යය අදට (10) යෙදී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2020
M T W T F S S
« මාර්තු   මැයි »
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට