සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අප්‍රේල් 29th, 2020

ජාතික ආරක්ෂාව තහවුරු කරන බව පවසමින් බලයට ආ ආණ්ඩුවට හමුදාව ආරක්ෂා කිරීමටවත් හැකියාවක් නෑ – එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රි ජේ.සි. අලවතුවල

Podu Jana Peramunaබස්නාහිර පළාතට පමණක් අදිරි නීතිය සීමා නොකර අනුරාධපුරයේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් එම ප්‍රදේශයේ ජනතාවගේ ඉල්ලීම පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඔවුන්ගේ ද ආරක්ෂාව තහවුරු කරන ලෙස සමඟි ජනබලවේගය අවධාරණය කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැනිං වෙළඳපොල යළි විවෘතයි..

Podu Jana Peramunaපසුගිය 13 වනදා සිට අත්හිටුවන ලද කොළඹ, මැනිං වෙළඳපොලේ ව්‍යාපාරික කටයුතු අද (29)දින සිට විවෘත කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාර්තු 17 වනදා රටම ලොක්ඩවුන් කළේනම් කොරෝනා මෙරටට එන්නේ නෑ – එ.ජා.ප. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි තුෂාර ඉදුනිල්

Podu Jana Peramunaපැවති පාර්ලිමේන්තුව නැවත කැඳවීමට කටයුතු කළහොත් ඒ සඳහා විශාල මුදලක් වැය වන බවට ඇතැමුන් ප්‍රකාශ කළ ද පාර්ලිමේන්තුව කැඳවීමේදී මන්ත්‍රිවරුන් සඳහා ලබාදෙන දීමනා හෝ වරප්‍රසාද කිසිවක් ලබාදීමට අවශ්‍ය නොවන බව ඊයේ (28) දින සමඟි ජනබලවේගය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනාට අමතරව තවත් රෝග දෙකක් හිස ඔසවයි…

Podu Jana Peramunaකොරෝනා වෛරසය පැතිරයාමත් සමඟ මේ දිනවල ඩෙංගු සහ මී උණ පැතිර යාමේ අවධානමක්ද පවතින බව ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 619 ක් දක්වා ඉහලට…

Podu Jana Peramunaඅද (29) දින වනවිට මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 619 දක්වා ඉහල ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2020
M T W T F S S
« මාර්තු   මැයි »
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට