සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අප්‍රේල් 21st, 2020

මත්පැන් අලෙවි සැල් නැවත දැනුම් දෙනතුරු වැසේ ..

Podu Jana Peramunaරට තුළ උද්ගතව ඇති කොරෝනා වෛරසය නිසා පනවා තිබු ඇදිරි නීතිය යම් ආකාරයට ලිහිල් කිරීමත් සමඟ ඊයේ (20) මත්පැන් අලෙවි සැල්ද විවෘත විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට අදට වසරක් ..

Podu Jana Peramunaපාස්කු ඉරුදින එල්ල වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් දිවි පිදූ සහ තුවාල ලැබූ ජනතාව සිහිපත් කරමින් අද උදෑසන 8.40ට සෑම කතෝලික නිවසකම පහනක් දල්වන ලෙස සහ සියලු කතෝලික දේවස්ථානවල ඝන්ඨාරය නාද කරන ලෙස අගරදගුරු හිමිපාණන් පසුගියදා ඉල්ලීමක් සිදුකරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහ මැතිවරණය ජුනි 20 ..

Podu Jana Peramunaජාතික මැතිවරණ කොමිෂන් සභාව විසින් 2020 මහ මැතිවරණය පැවැත්වීමට දිනයක් නියම කර ඇති බව එම කොමිසමේ මාධ්‍ය ඒකකය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2020
M T W T F S S
« මාර්තු   මැයි »
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට