සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අප්‍රේල් 30th, 2020

මැතිවරණයක් පැවැත්වීමේ උත්සහයෙන් ආණ්ඩුවේ බලලෝභීත්වය, ජනතාවගේ පැවැත්ම අභිබවා යන බව පෙනීයනවා – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් ෆොන්සේකා

Podu Jana Peramunaවිපක්‍ෂය ලෙස වගකීමක් ඇතිව රජයට අවශ්‍ය සහය ලබාදීමට අප සූදානම් බවත් ඒ අනුව පාර්ලිමේන්තුව කැඳවන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින අතර පාර්ලිමේන්තුව නොකැඳවා ඇතිව තිබෙන තත්ත්වයෙන් රට මුදවා ගැනීමට නොහැකි බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මේ දක්වා මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ ප්‍රමාණය 649 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaඊයේ (29) දිනය තුළ මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 30 දෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද රාත්‍රි සිට යළි පනවන ඇඳිරි නීතිය ලබන 04 වනදා තෙක්..

Podu Jana Peramunaකොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට හැර සෙසු දිස්ත්‍රික්ක සඳහා ඊයේ (29) රාත්‍රී 08.00 ට පනවන ලද ඇඳිරි නීතිය අද (‍30) උදෑසන 05.00 ට ඉවත්කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මුහුද රළුවීමේ සහ තද සුළං ඇතිවීමේ අවදානමක්, අවධානයෙන් පසුවන්නැයි කාලගුණ දෙපාර්ත්මේන්තුව ඉල්ලයි..

Podu Jana Peramunaදිවයින අවට මුහුදු ප්‍රදේශය රළ ක්ෂණිකව රළු වීමට මෙන්ම එම ප්‍රදේශ ආශ්‍රිතව තද සුළං ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතින බැවින් ධීවර ප්‍රජාව සහ නාවිකයින් දැඩි අවධානයෙන් පසුවිය යුතු යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඊයේ වාර්තාවූ කොරෝනා ආසාදිතයින්ගෙන් 22 ක් නාවික හමුදාවේ..

Podu Jana Peramunaඊයේ (29) දිනය තුළ වාර්තාවූ කොරෝනා ආසාදිතයින් 30 දෙනා අතරින් 22 දෙදෙනෙකු නාවික හමුදා සාමාජිකයින් බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2020
M T W T F S S
« මාර්තු   මැයි »
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට