සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි, 2020

ටින් මාළු සහ මයිසූර් පරිප්පු සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවතට..

Podu Jana Peramunaටින් මාළු සහ මයිසූර් පරිප්පු සඳහා රජය විසින් පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අවදානම් දිස්ත්‍රික්ක 04 හැර සෙසු දිස්ත්‍රික්ක සඳහා පනවා ඇති ඇඳිරි නීතිය හෙට ඉවතට..

Podu Jana Peramunaඅවදානම් දිස්ත්‍රික්ක ලෙස නම් කර ඇති දිස්ත්‍රික්ක කිහිපය හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක සඳහා මේ වනවිට පනවා ඇති ඇදිරි නීතිය හෙට (04) උදෑසන 05.00 ට ඉවත් කෙරෙනු ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට කොරෝනා ආසාදනය වූවන්ගේ ප්‍රමාණය 705 ක් තෙක් ඉහළට..

Podu Jana Peramunaඅද (03) උදෑසන තෙක් මෙරටින් වාර්තා වන කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගේ ප්‍රමාණය 705 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමන්ගේ 27 වන ගුණානුස්මරණය, සජිත්ගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන් රැසක්..

Podu Jana Peramunaඅදට (01) යෙදී තිබූ දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමන්ගේ 27 වන ගුණානුස්මරණය වෙනුවෙන් සමඟි ජනබලවේගයේ නායක, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද පෙරවරුවේ අලුත්කඩේ උසාවි සංකීර්ණය අසළ පිහිටි දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu Jana Peramunaඅද (02) දිනය තුළදීත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බස්නාහිර රාජ්‍ය හා පුද්ගලික ආයතන 11 වනදා සිට විවෘත වෙයි..

Podu Jana Peramunaකොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල රාජ්‍ය හා පෞද්ගලික අංශවල ආයතන ලබන 11 වන සඳුදා සිට විවෘත කර පවත්වා ගෙන යායුතු බවට ජනාධීපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දේශීය කිරිපිටි මිල ඉහළ නැංවේ..

Podu Jana Peramunaදේශීය වශයෙන් නිෂ්පාදනය කරනු ලබන කිරිපිටි මිල ඉහළ නැංවීමට පාරිභොගික සේවා අධිකාරිය විසින් සිය අවසරය ලබාදී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 690 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaමේ දක්වා මෙරට තුළින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 690 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රටේ තත්ත්වය හමුවේ ජීවත්වීමේ අරගලයක සිටින වැඩකරන ජනතාව සුරක්‍ෂිත කිරීම ආණ්ඩුවේ ප්‍රමුඛ වගකීමයි – සමඟි ජන බලවේගය

Podu Jana Peramunaලොවපුරා උද්ගතව තිබෙන දැවැන්ත අර්බුදකාරී තත්ත්වය හමුවේ දස දහස් ගණනක් වූ මෙරට වැඩකරන ජනතාවගේ රැකියා සුරක්‍ෂිතභාවය පිළිබඳ බරපතල ව්‍යාකූල තත්ත්වයක් සහ ජීවත්වීමේ අරගලකාරී තත්ත්වයක් උද්ගතව ඇති බව සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රේමදාස ගුණසමරුව නිමිත්තෙන් පුෂ්පෝපහාර දැක්වීමක්..

Podu Jana Peramunaදිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 27 වන ගුණසමරුව නිමිත්තෙන් අද (01) පෙරවරු 10.00 ට කොළඹ, අලුත්කඩේ උසාවි සංකීර්ණය අසළ පිහිටි ප්‍රේමදාස පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමක් සිදුකිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 12 of 13  « First  ... « 9  10  11  12  13 »

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට