සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි, 2020

ඇදිරි නීතිය උල්ලංඝණය කළ 56326 අත්අඩංගුවට ..

Podu Jana Peramunaඇදිරි නීතිය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් දිවයින පුරා මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 56,326 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

‘‘අම්ෆන්’’ සුළිකුණාටුව ඉදිරි පැය කිහිපය තුළ සක්‍රීය වන ලකුණු ..

Podu Jana Peramunaගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශය ආශි‍්‍රතව පවතින ‘‘අම්ෆන්’’ සුළිකුණාටුව ඉදිරි පැය 12 තුළ චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා ආසාදිතයින් 960 ක් දක්වා ඉහළට ..

Podu Jana Peramunaඊයේ(16) රාත්‍රී 11.55 වන විට තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සජිත් ප්‍රේමදාස මහතා සහ බ්‍රිතාන්‍යය මහකොමසාරිස්වරිය අතර හමුවක්…

Podu Jana Peramunaශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍යය මහකොමසාරිස් සේරා හල්ටන් මහත්මිය සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් ඊයේ (15) විපක්ෂ නායක කාර්‍යාලයේ දී සිදුවිය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සජිත්ගේ “ජනසුවය” අරමුදලින් තවත් වෛද්‍ය උපකරණ රැසක් තලංගම රෝහලට …

Podu Jana Peramunaසුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත දිවයින පුරා ක්‍රියාත්මක ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි පස්වන පියවර ලෙස අත්‍යවශ්‍ය රෝහල් උපකරණ තොගයක් ඊයේ (15) තලංගම ප්‍රාදේශීය රෝහලට පරිත්‍යාග කරනු ලැබීය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජපානයේ සිට තවත් ශ්‍රීලන්කිකන් 235ක් දිවයිනට…

Podu Jana Peramunaකොරෝනා වෛරසය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව ජපානයේ සිරවී සිට ශ්‍රී ලාංකිකයන් 235 දෙනෙකු අද (16) අලුයම ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් මඟින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන්තොටුපොල මාධ්‍ය අංශය සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද රාත්‍රීයේ සිට සදුදා තෙක් දිවයිනටම ඇඳිරි නීතිය…

Podu Jana Peramuna අද (16) දින සිට දිවයින පුරා රාත්‍රී 08.00 සිට සඳුදා අළුයම 05.00 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බව රජය අවධාරනය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විපක්ෂය නිහඬ කරවා කොරෝනා වසංගතය, වසන්තයක් බවට පත්කර මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටිනවා – සමඟි ජන බලවේගය

Podu Jana Peramunaසිය අසාර්ථක භාවය රටේ ජනතාව විසින් තේරුම්ගෙන ඇති තත්ත්වයකදී විපක්ෂය නිහඬ කරවා කොරෝනා වසංගතය, වසන්තයක් බවට පත්කර ගනිමින් මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටින බව සමඟි ජන බලවේගය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දේශපාලන පළිගැනීම් සිදුකරමින් සිටින ආණ්ඩුව රට මිලිටරිකරණයට ලක්කරමින් සිටිනවා – හිටපු එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක් අබේසිංහ

Podu Jana Peramunaහිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම, ඉදිරි මැතිවරණයේදී සිය පරාජය වීම වළක්වා ගැනීමේ අරමුණින් ආණ්ඩුව දියත් කරන ලද දේශපාලන පළිගැනීමක් ලෙස හැඳින්විය හැකි බව හිටපු එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක් අබේසිංහ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හුදකලා කර තිබූ තවත් ප්‍රදේශ දෙකක් යළි විවෘතයි, හුදකලා කළ වෙනත් ප්‍රදේශ නෑ..

Podu Jana Peramunaකොරෝනා වෛරසය ව්‍යාප්තවීම හමුවේ හුදකලා ප්‍රදේශ ලෙස නම් කරන ලද ගම් ප්‍රදේශයන් දෙකක් යළි විවෘත කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 7 of 13  « First  ... « 5  6  7  8  9 » ...  Last » 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට