සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for සැප්තැම්බර්, 2020

ලොවපුරා වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ ප්‍රමාණය විසිහත්කෝටි තුන්ලක්‍ෂයට ආසන්න වෙයි..

Podu Jana Peramunaමේ වන විට ලොවපුරා වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ ප්‍රමාණය විසිහත්කෝටි දෙලක්‍ෂ අසූනවදහස් හත්සිය විසිපහක් දක්වා ඉහළ ගොස් ඇති අතර වාර්තා වන මරණ ප්‍රමාණය අටලක්‍ෂ අසූහත් දහස් පන්සිය පණහක් බව විදෙස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බංග්ලාදේශ ටෙස්ට් තරඟාවලියට දිමුත්ගේ නායකත්වයෙන් 23 ක සංචිතයක් නම්කරයි..

Podu Jana Peramunaබංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම මෙම මස අගභාගයේදී දිවයිනට පැමිණ ටෙස්ට් තරග 3 කට සහභාගි වීමට නියමිතව ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් සහ නැගෙනහිර හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා පාස්කු ප‍්‍රහාරයේ විමර්ශන කොමිසමට..

Podu Jana Peramunaපාර්ලිමේන්තු මන්තී‍්‍ර මුජිබර් රහුමාන් සහ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන මහත්වරුන් අද (07) පෙරවරුවේ පාස්කු ප‍්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිෂන් සභාවේ පොලිස් ඒකකයට පැමිණ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිටපු අමාත්‍ය රාජිත ඇතුළු තිදෙනෙකුට කොළඹ මහාධිකරණයෙන් සිතාසි..

Podu Jana Peramunaඅල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනුකරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් ලබන 29 වනදා අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස නියෝග කරමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු තිදෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් අද (07) සිතාසි නිකුත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තුවට සහභාගි වීමට අභියාචණාධිකරණයෙන් අවසර..

Podu Jana Peramunaමේ වනවිට මරණීය දණ්ඩනය නියමව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීම සඳහා අවසර ලබාදෙන්නැයි අභියාචනාධිකරණය විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත අතුරු නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තමිල්නාඩුවට පනින්න හැදූ CCD කොස්තාපල් පිළිබඳව විශේෂ විමර්ශනයක් ඇරඹේ ..

Podu Jana Peramunaහෙරොයින් කිලෝ 23 ක් සපුගස්කන්ද ප‍්‍රදේශයට ගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිිටි තමිල්නාඩුවේදී ඉන්දීය පොලිස් අත්අඩංගුවට පත් වූ කොළඹ අපරාධ කොට්ඨාසයේ සැකකාර පොලිස් කොස්තාපල්වරයා සම්බන්ධයෙන් පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහමැතිවරණයෙන් පරාජය වු අපේක්‍ෂකයින් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීමට දුන් කාලය අවසන් වේ ..

Podu Jana Peramunaපසුගිය මහ මැතිවර‍‍‍‍ණයෙන් පරාජයට පත් වු සියලු අපේක්‍‍ෂකයින් සඳහා සිය වත්කම් බැරකම් ප්‍රකා‍ශ නිකුත් කිරීමට ලබාදුන් කාලය අදින් අවසන් වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු පානදුරදී දැලේ..

Podu Jana Peramunaහෙරොයින් සන්තකයේ තබාගෙන සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු පානදුර ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සම්භාහන මධ්‍යස්ථානයක් ලෙස පෙන්වූ වේයන්ගොඩ ගණිකා නිවාසයක් වටලයි..

Podu Jana Peramunaසම්භාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන බව පෙන්වමින් වේයන්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන යන ලද ගණිකා නිවාසයක් වැටලීමට පොලිසිය විසින් කටයුතු කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“නිව් ඩයමන්ඩ්” ඉන්ධන ප්‍රවාහන නෞකාව ගැඹුරු මුහුදු කලාපයට රැගෙන යයි..

Podu Jana Peramunaමෙරට නැගෙනහිර මුහුදේ දී ගිනි ගැනීමට ලක්වූ “නිව් ඩයමන්ඩ්” ඉන්ධන ප්‍රවාහන නෞකාව මෙරට සිට නාවික සැතපුම් 35 ක් දක්වා වන ගැඹුරු මුහුදු කලාපයට රැගෙන යාමට හැකිව ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 6 of 9  « First  ... « 4  5  6  7  8 » ...  Last » 

 

සැප්තැම්බර් 2020
M T W T F S S
« අගෝ   ඔක් »
 123456
78910111213
14151617181920
21222324252627
282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට