සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for නොවැම්බර්, 2020

පොලිස් නිලධාරීන් 183 දෙනෙකුට කොවිඩ් -19 ..

Podu රටපුරා පැතිර යන කොවිඩ් – 19 වෛරසය හේතුවෙන් පොලිස් වි‍ශේෂ කාර්ය බළකා කඳවුරු 03ක් හුදකලා කිරීමට තීරණය කර ඇති බව කොවිඩ් -19 වෛරස ව්‍යප්තිය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආර්ථික මධ්‍යස්ථාන කිහිපයක් තොග වෙළඳාම සඳහා විවෘත කෙරේ ..

Podu නාරාහේන්පිට, රත්මලාන සහ බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථාන අද සිට තොග වෙළඳාම සඳහා පමණක් විවෘත කරන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සෞදි අරාබියේ රැඳීසිටින පිරිස් පැය 48ක කාලය තුළ මෙරටට ගෙන්වා ගන්නවා – ජනපති ..

Podu කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සෞදි අරාබියේආරක්ෂිත නිවාසවල රැඳීසිටින පිරිස් ඉදිරි පැය 48ක කාලය තුළ දිවයිනට ගෙන්වා ගැනීමට රජය සැළසුම් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාසල් ආරම්භ කිරීම සති දෙකකින් කල් යයි ..

Podu 03 වන වාරය සඳහා පාසැල් ආරම්භ කිරිම සති දෙකකින් කල් දමන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොලිස් බල ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි ..

Podu කෑගල්ල දිස්ත්‍රික්කයේ හෙම්මාතගම, මාවනැල්ල, බුලත්කොහුපිටිය යන පොලිස් බල ප්‍රදේශ සහ ගලිගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයත් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා ප්‍රදේශ වශයෙන් නම් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොලිස් නිලධාරීන් 130 ට කොරෝනා ..

Podu බොරැල්ල පොලිස් ස්ථානයේ තවත් පොලිස් නිලධාරින් 08 දෙනෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උසස් පෙළ කාර්ය මණ්ඩලයට ප්‍රවාහන දීමනාවක් ..

Podu නිරෝධායන ඇඳිරිනීතිය පවතින ප්‍රදේශවල අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය බාධාවකින් තොරව පවත්වාගෙන යාමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට කොරෝනා රෝගීන් 11000 පසු කරයි ..

Podu කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 204 දෙනෙක් වාර්තා වන බව එම ආසාදිතයින් ගෙන් 35 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන තුලින්ද සෙසු 169 දෙනා ආශ්‍රීතයින් වන බවයි කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 10,500 ඉක්මවයි ..

Podu මෙරට සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 10,500 ඉක්මවා ගොස් ඇති බවත් ඊයේ (31) දිනය තුළ මෙරටින් නව ආසාදිතයින් 239 දෙනෙකු හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රතන සූත්‍රය සජ්ඣායනා කරන ලෙස අගමැතිගෙන් ඉල්ලීමක් ..

Podu කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හමුවේ රටට හා ජනතාවට සෙත්පතා දිවයිනේ සෑම විහාරස්ථානයකම රතන සූත්‍රය සජ්ඣායනා කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහ සංඝරත්නයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 10 of 10  « First  ... « 6  7  8  9  10 

 

නොවැම්බර් 2020
M T W T F S S
« ඔක්   දෙසැ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට