Archive for දෙසැම්බර්, 2020
Written by Admin on 16 දෙසැම්බර් 2020
අනුරාධපුර පාදෙණිය මාර්ගයේදී ඊයේ (15) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් මවක් සහ පුතෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 16 දෙසැම්බර් 2020
පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය තොග නෙළඳාම සඳහා පමණක් අද (16) සිට විවෘතකර ඇත. ඒ අනුව අද අළුයම 2.00 සිට විවෘත කර ඇති මත්ස්‍ය වෙළෙඳපොළ පෙරවරු 08 .00 තෙක් පමණක් විවෘත කර තිබේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 15 දෙසැම්බර් 2020
පසුගිය දින මහර බන්ධනාගාරයට එල්ල වූ ප්‍රහාරයට එරෙහි විරෝධතාවය දක්වා අද (15) දින කඩවත නගරයේදී සමගි ජන බලවගයේ මන්ත්‍රීවරුන් සහ සිවිල් ක්‍රියාකාරීන් විසින් උද්ඝෝෂණයක් පවත්වන ලදි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 15 දෙසැම්බර් 2020
අසාධාරණ ලෙස එළවළු හා පළතුරු මිල ඉහළ යාම පාලනයට වහාම පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු ඊට සම්බන්ධ සියලු ආයතන වලට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 15 දෙසැම්බර් 2020
පෙර පාසල්, පාසල්වල ප්‍රාථමික පංති සහ උපකාරක පංති විවෘත කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 14 දෙසැම්බර් 2020
මේ වන විට සමගි ජන බලවේගයේ පක්‍ෂ ව්‍යවස්ථාව සම්පාදනය කර අවසන් කර ඇති බවත්, එම කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා පක්‍ෂ විධායක සභාවට ඉදිරිපත් කර අනුමත කර ගැනීමට නියමිත අතර එම කටයුත්ත ලබන සතියේ විධායක සභාව රැස්ව සිදුකිරීමට බලාපොරොත්තු වන බව අද (14) දින සමගි ජන බලවේගය විසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා අවධාරණය කරන ලදි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 14 දෙසැම්බර් 2020
සුපිරි කි‍්‍රකට් ක‍්‍රීඩක සනත් ජයසූරිය මහතාගේ පියාණන් වූ ඩන්ස්ටන් ජයසූරිය මහතා ඊයේ (13) දින අභාවප‍්‍රාප්ත වී ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 14 දෙසැම්බර් 2020
වත්මන් ආණ්ඩුව කිසිදු තර්ක බුද්ධියකින් තොරව විශේෂඥයින්ගේ මැදිහත්විමකින් තොරව කොරෝනා වෛරසය මර්ධනය කිරීම සඳහා විවිධාකාරයේ ක්‍රියාමාර්ගයන් දියත් කරමින් සිටින නිසා එහි ප්‍රතිඵලයක් ලෙස කොරෝනා වසංගතය ව්‍යාප්තවීම ඉහළ ගොස් ඇති බව සමගි ජන බලවේගය පවසයි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 14 දෙසැම්බර් 2020
සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු ලෙස සැලකෙන අංගොඩ ලොක්කා සහ සොල්ටා නැමැත්තන්ගේ සමීපතමයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සදහන් වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 14 දෙසැම්බර් 2020
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය සතියේ වසා තැබුණු මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් 42ක ආධ්‍යයන කටයුතු අද (14) දිනයේ සිට යළි ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බ වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත