සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මාර්තු, 2021

දුම්රිය වැඩ වර්ජනයක් අරඹයි ..

Podu ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය රියදුරන් සහ දුම්රිය නියාමකවරුන් ඊයේ (17) මධ්‍යම රාත්‍රීයේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අවශ්‍යතාවයක් මතුවුවහොත් උත්සව සමය තුළ සංචරණ සීමා පැනවීම සම්බන්ධයෙන් අවධානය යොමුකරනවා – යුද හමුදාපති

Podu උත්සව සමය තුළ අවශ්‍යතාවයක් මතුවුවහොත් සංචරණ සීමා පැනවීම සම්බන්ධයෙන් අවධානය යොමුකරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයට අද වැසි..

Podu අද (17) පස්වරුවේදී හෝ රාත්‍රී කාලයේදී සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක වැසි ඇතිවීමේ වැඩි අවස්ථාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් කිලෝ 02 කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු STF දැලේ..

Podu පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් රාජගිරිය ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 02 කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අත්අඩංගුවට පත් ETI සහ ස්වර්ණමහල් අධ්‍යක්‍ෂවරුන් අද අධිකරණය හමුවට..

Podu ඊයේ (16) අත්අඩංගුවට පත්වූ ETI සහ ස්වර්ණමහල් ජුවෙලර්ස් පුද්ගලික සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් අද (17) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අසාද් සාලිගේ මෝටර් රථයේ පිස්තෝලයක් සහ උණ්ඩ..

Podu ඊයේ (16) කොල්ලුපිටියේදී අත්අඩංගුවට පත් අසාද් සාලි මහතා එම අවස්ථාවේ ගමන් කරමින් සිටි මෝටර් රථයේ තිබී විදේශීය රටක නිෂ්පාදනය කරන ලද පිස්තෝලයක් සහ ඒ සඳහා භාවිතා කරනු ලබන උණ්ඩ කිහිපයක් සොයාගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බංකොළොත්වී සිටින වත්මන් ආණ්ඩුව රටත් ජනතාවත් අසමත් කර අවසන් – සමගි ජන බලවේගය

Podu භාෂණයේ නිදහස සීමාකිරීමට උත්සාහ කරමින් සිටින වත්මන් ආණ්ඩුව, පසුගියදා සිරස රූපවාහිනී නාලිකාවේ විකාශයවූ ලක්‍ෂපති වැඩසටහනට සහභාගි වෙමින් සිංහරාජ වනාන්තරය තුළ සිදුවන පරිසර විනාශය පිළිබඳ අදහස් පළකළ භාග්‍යා දියණියගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පොලීසිය යැවීමට තරම් බංකොළොත්භාවයට පත්ව ඇති බව සමගි ජන බලවේගය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වතු කම්කරු වැටුප ඉහළ දැමීමේ ගැසට් පත්‍රයට එරෙහිව වතු සමාගම් 20 ක් අධිකරණයට..

Podu වතු කම්කරුවෙකුගේ අවම දෛනික වැටුප රුපියල් 1000/- ක් දක්වා ඉහළ දමන බව සඳහන් කරමින් රජය විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි ඉල්ලා වතු සමාගම් 20 ක් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොලිස් නිලධාරීන්ගේ දුක්ගැනවිල් ඉදිරිපත් කිරීමට නව ක්‍රමවේදයක්..

Podu පොලිස් නිලධාරීන් මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් විසඳුම් ලබාදීම සඳහා ලබන මාසයේ සිට නව ක්‍රමවේදයක් සකස් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි මහජන ආරක්‍ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඇස්ට්‍රාසෙනිකා එන්නත අඛණ්ඩව ලබාදෙන්න, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලීමක්..

Podu රුධිරය කැටි ගැසීමක් සිදුවන බවට කිසිදු සාක්ෂියක් ලැබී නොමැති බැවින් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත භාවිතය නතර නොකරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය, ලොව රටවලින් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 7 of 14  « First  ... « 5  6  7  8  9 » ...  Last » 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට