සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for පෙබරවාරි, 2017

සයිටම් විරෝධී විශ්වවිද්‍යාල සිසු විරෝධතාවයට එල්ල වූ ප්‍රහාරය මිලේච්ඡතම ප්‍රහාරයක්, හෙළා දකිනවා – රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය

 /><span style=සයිටම් පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ලබාදුන් අධිකරණ නියෝගයට එරෙහිව වෙෙද්‍ය පීඨ සිසුන් විසින් පවත්වන ලද විරෝධතාවයට පොලිසිය විසින් එල්ල කරන ලද ප්‍රහාරය, මෙරට ඉතිහාසයේ සිදුව මිලේච්ඡතම ප්‍රහාරයක් බව රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගොවියාට අද සිදුව අැත්තේ මඩ සෝදා රජවීමට නොව, වස බීමටයි – ප්‍රගතීශීලි ගොවි ජන සමිති සම්මේලනය

 /><span style=වත්මන් යහපාලන අාණ්ඩුව බලයට පත්ව මේ වන විට වසර දෙකක කාලයක් ගතව අැතත් මේ දක්වා මෙරට ගොවි ජනතාවට සිදුවූ සෙතක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යහපාලන අාණ්ඩුවේ ක්‍රියාකලාපය නිසා කාන්තාවන් පීඩනයකට සහ අසරණභාවයකට පත්වෙලා – එ.ජ.නි.ස බස්නාහිර පළාත් සභා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝකා ලංකාතිලක

 /><span style=වත්මන් යහපාලන අාණ්ඩුවේ ක්‍රියාකලාපය හමුවේ මෙරට කාන්තාවන් දැඩි පීඩනයකට සහ අසරණභාවයකට පත්ව අැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන බස්නාහිර පළාත් සභා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝකා ලංකාතිලක මහත්මිය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 19 of 19  « First  ... « 15  16  17  18  19 

 

පෙබරවාරි 2017
M T W T F S S
« ජන   මාර්තු »
 12345
6789101112
13141516171819
20212223242526
2728  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට