සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජනවාරි, 2018

නීති විරෝධී රත්‍රං අරන් ඉන්දියාවට පනින්න ගිය දෙදෙනෙකු දැලේ..

 alt=නීති විරෝධී ලෙස රුපියල් මිලියන 50 ක් පමණ වටිනා රත්‍රං තොගයක් රැගෙන ඉන්දියාව දක්වා ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු මෙරට උතුරු මුහුදු සීමාව තුළ අත්අඩංගුවටට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” අර්බුදය ගැන කථාකරන්න හිටපු ජනාධිපති සහ ජයේ වෛද්‍ය පීඨ දෙමාපිය සංසදය අතර විශේෂ හමුවක්..

 alt=මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති ගැටළුකාරී තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා අද (17) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවන බව රජයේ වෛද්‍ය පීඨ දෙමාපිය සංසදය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු තරගය අද..

 alt=2018 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වනු පළමු ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (17) පැවැත්වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල ගම්ලත්ගේ දියණිය ඩෙංගු උණෙන් මියයයි..

 alt=පොළොන්නරු දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල ගම්ලත් මහතාගේ දියණිය ඩෙංගු උණ රෝගය හේතුවෙන් ඊයේ (16) අළුයම අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එක්සත් ජාතික පක්ෂ මංගල රැළිය හෙට මහනුවර දී..

 alt=ඉදිරි පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණය අරමුණු කරගත් එක්සත් ජාතික පක්ෂයේ මංගල ප්‍රචාරක රැළිය හෙට (18) මහනුවර දී පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදුලි සේවකයින් අද විරෝධතාවයක..

 alt=ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද (17) දහවල් දැවැන්ත විරෝධතාවයක් පවත්වන බව ලංකා විදුලිබල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පිරිසිදු, නීතිගරුක අපේක්ෂකයින් පළාත් පාලන ආයතනයන්ට පත්කර ගැනීමට ජනතාව වගබලා ගතයුතුයි – මාර්තු ‍12 ව්‍යාපාරය

 alt=ඉදිරි මැතිවරණයේදී ගම සංවර්ධනය කළහැකි, නීතිගරුක, පිරිසිදු නායකයින් පළාත් පාලන ආයතන වලට පත්කරගැනීම සදහා මෙරට ජනතාව කල්පනාකාරීව සිය ඡන්දය භාවිතාකළයුතුව ඇති බව මාර්තු ‍12 ව්‍යාපාරය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපති ධූරකාලය ගැන අධිකරණය තීන්දුව ජනතා ජයග්‍රහණයක් – ජාතික සංවිධානය එකමුතුව

 alt=ජනාධිපතිවරයාගේ ධූරකාලය සම්බන්ධයෙන් අධිකරණය විසින් ලබාදෙන ලද තීරණය, වත්මන් ආණ්ඩුවේ පැවැත්වීම කෙරෙහි දැඩිලෙස බලපාන දේශපාලනය උඩුයටිකුරු කරන ලද්දක් මෙන්ම ජනතා ජයග්‍රහණයක් වන බව ජාතික සංවිධානය එකමුතුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැටුප් වර්ධක වසර 03 ක සිට නෑ, ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සේවකයින් වර්ජනයේ…

 alt=ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සේවකයින් හට වසර 3කට වරක් හිමිවන වැටුප් වර්ධකය මෙතෙක් ලබාදීමට අදාල බලධාරීන් කටයුතු කර නොකිරීම හේතුවෙන් අද (16) රත්මලාන ජාතික ජල සම්පාදන මණ්ඩලය ඉදිරිපිටදී සියලු සේවකයින් උද්ඝෝෂණයක නිරතවූ බව ජල සම්පාදන වෘත්තීය සමිති එ්කාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක සඳහන් කරයි.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉල්ලීම් වලට විසදුම් නෑ, නොදන්වා වර්ජනයකට එනවා – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

 alt=මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් සදහා මෙතෙක් විසදුම් නොලැබීම නිසා ලබන 22 දා සිට රට පුරා දීපව්‍යාප්ත වැඩවර්ජනයක්‌ ක්‍රියාත්මක කරන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අගවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 7 of 18  « First  ... « 5  6  7  8  9 » ...  Last » 

 

ජනවාරි 2018
M T W T F S S
« දෙසැ   පෙබ »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට