සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මාර්තු, 2018

පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමි අපවත් වෙයි..

Podu Jana Peramunaශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති, බෞද්ධයා මාධ්‍යජාලයේ ප්‍රධානී පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමි අද (03) අළුයම අපවත් වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වර්ජනය සිව්වන දිනයටත් එළඹෙයි..

Podu Jana Peramunaසිය වෘත්තීය ඉල්ලීම් සම්බන්ධයෙන් මෙතෙක් නිසි විසදුම් නොලැබීම නිසා විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් විසින් ආරම්භ කරන ලද වැඩ වර්ජනය අද (03) සිව් වන දිනයටත් ක්‍රියාත්මක වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පුහුණුවක් අතරතුර විදුහල්පතිනියක් මිය යෑම සම්බන්ධයෙන් අමාත්‍යංශයේ නිර්දේශ ප්‍රමාණවත් නෑ – ලංකා ගුරු සේවා සංගමය

Podu Jana Peramunaහම්බන්තොට සුචී පාසලේ විදුහල්පතිනිය පුහුණුවක් අතරතුරදී අනතුරට ලක්ව මියයෑම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කළ වාර්තාවේ නිර්දේශ ප්‍රමාණවත් නොවන බව ලංකා ගුරු සේවා සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලෝක වනජීවී දිනය අදයි..

Podu Jana Peramunaලෝක වනජීවී දිනය අද (03) යි. මෙවර ලෝක වනජීවි දිනය “Big cats: predators under threat” ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග රට යන්න අවසරයි..

Podu Jana Peramunaහිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගිනි අවියක් සහ අත්බෝම්බයක් සමග අයෙකු දැලේ..

Podu Jana Peramunaගිනි අවියක් සහ අත්බෝම්බයක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදත් ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaඅද (02) දිනය තුළදීත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසි සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පුත්තගම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෘත්තීය අරගලයකට..?

Podu Jana Peramunaවෘත්තීය ඉල්ලීම් කීපයක් හේතුවෙන් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ පුත්තලම ශාඛාවේ නිලධාරීන් වෘත්තීය ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ 67 වන සංවත්සරය අදයි..

Podu Jana Peramunaශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සිය 67 වන සංවත්සරය අද (02) දින මහත් අභිමානයෙන් සමරනු ලබයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තිරසර සංවර්ධන හා වනජීවී නව අමාත්‍යවරයා අද වැඩ භාරගනියි..

Podu Jana Peramunaරවීන්ද්‍ර සමරවීර මහතා අද (02) සිය නව අමාත්‍යධුරයේ වැඩ භාර ගැනීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 18 of 19  « First  ... « 15  16  17  18  19 »

 

මාර්තු 2018
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට