සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මාර්තු 19th, 2018

නිදහස්‌ කුසලානය ඉන්දියාවට..

Podu Jana Peramunaනිදහස්‌ කුසලාන විස්සයි විස්සයි අවසන් මහා තරගයෙන් තියුණු, කඩුළු 04 ක ජයග්‍රහණයක් ලැබූ ඉන්දියාව විස්සය විස්ස නිදහස්‌ කුසලානය තමන් සතු කරගැනීමට ඊයේ (18) සමත් විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මධ්‍යම කදුකරයට දැඩි මීදුමක්, අවධානයෙන් රිය ධාවනයේ යෙදෙන්න..

Podu Jana Peramunaමේ දිනවල උදෑසන කාලයේ දිවයිනේ මධ්‍යම කදුකරය වෙත ඝණ මීදුම් තත්ත්වයක් ඇතිවී තිබෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රනිල්ට එරෙහි විශ්වාස භංගය අද හෝ හෙට කථානායකට..

Podu Jana Peramunaඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව හෙට (20) හෝ අනිද්දා (21) අනිද්දා දින කථානායකවරයාට භාරදීමට නියමිතව ඒකාබද්ධ විපක්ෂය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොදුජන පෙරමුණ ජයගත් පළාත් පාලන ආයතන 152 ක සභියක් හෙට දිවුරුම් දෙයි..

Podu Jana Peramunaමෙවර පළාත් පාලන මැතිවරණයෙන් පළාත් පාලන ආයතනයන්ට තේරී පත්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභිකයින් පිරිසක් හෙට (20) දිවුරුම් දීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

මාර්තු 2018
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට