සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මාර්තු 20th, 2018

“සයිටම්” අහෝසි යැයි කියන ආණ්ඩුව මුළු රටම රැවටීමකට ලක්කරලා – සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය

Podu Jana Peramunaමාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන බවට ව්‍යාජ ප්‍රකාශ නිකුත් කරමින් රටේ ජනතාව රැවටීමකට ලක්කර ඇති වත්මන් ආණ්ඩුව, එම වෛද්‍ය විද්‍යාලය අහෝසි නොකර එය ආරක්ෂා කරමින් ඉදිරියටත් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බව සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය චෝදනා කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින්ගේ විරෝධතා පාගමකින් පාර්ලිමේන්තු වටරවුම අසළ දැඩි වාහන තදබදයක්..

Podu Jana Peramunaවිරෝධතා පාගමනක් හේතුවෙන් බත්තරමුල්ල පාර්ලිමේන්තු වට රවුම අසල මාර්ගය තුළ දැඩි වාහන තදබදයක් ඇත්වී තිබෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට..

Podu Jana Peramunaතමා සන්තකයේ හෙරොයින් තබාගෙන සිටි පුද්ගලයෙකු අතුඅඩංගුවට පත්වූ බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දෙදින සංකේත වැඩ වර්ජනයක්, විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමයෙන් රතු එළියක්..

Podu Jana Peramunaතම ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අවස්ථාවක් ලබා නොදුනහොත් ලබන 22, 23 යන දෙදින සංකේත වැඩ වර්ජනයක් දියත් කරන බව විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය අනතුරු අගවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රසන්න රණවීර 22 තෙක් රිමාන්ඩ්..

Podu Jana Peramunaඑක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා ලබන 22 වන දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආගමන සහ විගමන නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක..

Podu Jana Peramunaවෘත්තීය ඉල්ලීම් 03 ක් සම්බන්ධයෙන් නිසි විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් ආගමන සහ විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මේ වන විට වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ග්ලයිෆොසෙට් තහනම ඉවතට..?

Podu Jana Peramunaමිනිස් ශරීරයට 100% ක් විෂ බවට හෝ ඍජුව වකුගඩු රෝගයන්ට බලපාන බවට මෙතෙක් කිසිදු පරීක්ෂණයකින් ඔප්පු වී නොමැති බැවින් ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

මාර්තු 2018
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට