සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for දෙසැම්බර්, 2018

ජනපති නියෝගයට එරෙහි පෙත්සම් තෙවන දිනටත් විභාගයට ගැනේ ..

Podu Jana Peramunaජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවාහරිමින් නිකුත් කළ ගැසට් නිවේදනයට අදාලව ඉදිරිපත් වූ පෙත්සම් සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (06) තෙවන දිනටත් විභාගයට ගැනීම ආරම්භ කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලීමේන්තුව යලි 12 තෙක් කල් යයි…

Podu Jana Peramunaඅද (04) දින කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලීමේන්තුව නැවත දෙසැම්බර් මස 12 බදාදා පස්වරු 1.00 තෙක් කල් තැබූ බව කථානායක කාර්යාලය විසින් මේ බව නිවේදනය කළේය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපතිගේ තීරණය සමග සංඝරත්නයද සිටින බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි කියයි…

Podu Jana Peramunaඅභියෝග ජය ගනිමින් මෙරට ආර්ථිකය ශක්තිමත් කරමින් රට ඉදිරියට ගෙනයාමට ජනතාව මෙන්ම මහා සංඝරත්නයද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග සිටින බව සිහල රාවය ජාතික සංවිධානය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැතිවරණයක් ඉල්ලා පැවිදි හඬ පාරට බසී…

Podu Jana Peramunaජනතා හඩට ඇහුම්කම්දී කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන ලෙස බල කරමින් පැවිදි හඬ සංවිධානය ඊයේ (04) දින කොළඹ, නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානය අසලින් රිය පෙරහැරක් ආරම්භ කළේය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කථානායක ප්‍රධානත්වයෙන් පාර්ලීමේන්තුව රැස්වේ…

Podu Jana Peramunaඅද (05) දින කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇති බව වාර්තාවේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිටපු ජනපතිගේ ආරක්ෂාව ඉවත් කල යුතුයි – නලීන් බණ්ඩාර ..

Podu Jana Peramunaකැබිනට් මණ්ඩලය අත්හිටවූ බව ප්‍රකාශ කරමින් අභියාචනාධිකරණය විසින් ලබාදුන් අතුරු තහනම් නියෝගයෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රටේ අග්‍රාමාත්‍යවරයා නොවන නිසා ඔහුට ලබා දුන් අමතර ආරක්ෂාව ඉවත් කිරීමට කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පොලිස්නපතිගෙන් ඉල්ලීමක් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අර්ජුන රණතුංගට එරෙහි පැමිණිල්ල විභාගය කිරීම ජනවාරි මස 4 වැනිදා දක්වා කල් යයි ..

Podu Jana Peramunaපසුගියදා ඛනිජ තෙල් සංස්ථා කාර්යාලයට ඇතුළු වී සේවකයින්ට පහර දී කලහකාරී ආකාරයට ඇසුරුණු බවට සැකකෙරෙන හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල ජනවාරි මස 4 වනදා කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සමස්ත ලංකා පාරිභෝගික අධිකාරී විමර්ශන නිලධාරීන් අද සිට වර්ජනයක ..

Podu Jana Peramunaක්ෂේත්‍ර හා වැටලීම් රාජකාරීවලින් ඉවත් වීමට සමස්ත ලංකා පාරිභෝගික අධිකාරී විමර්ශන නිලධාරීන්ගේ සංගමය අද (04) දිනයේ සිට තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ සමුළුව අද ..

Podu Jana Peramunaශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ සමුළුව අද (04) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදි පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව පෙත්සම විභාගයට ගැනේ ..

Podu Jana Peramunaජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවාහරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී ඇති පෙත්සම් අගවිනිසුරු ප්‍රමුඛ සත්පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීම ආරම්භ කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 11 of 13  « First  ... « 9  10  11  12  13 »

 

දෙසැම්බර් 2018
M T W T F S S
« නොවැ   ජන »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට