සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි 8th, 2019

ශ්‍රී ලන්කන් හා මිහින්ලංකා අක්‍රමිකතා ගැන සොයන කොමිසමේ කාලය දීර්ඝ කෙරේ..

Bombශ්‍රී ලන්කන් හා මිහින්ලංකා යන ගුවන් සමාගම් තුළ සිදුවූ බව පැවසෙන දූෂණ සහ වංචා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා පත්කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය දීර්ඝ කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තවත් ඖෂධ 27 ක මිල පහළ දැමීමට කටයුතු කරනවා – සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න

Bombඅත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 27 ක මිල පහළ දැමීම සම්බන්ධයෙන් අවධානය යොමුවී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

2017 ට සාපේක්ෂව 2018 තුළ වාර්තාවූ ඩෙංගු රෝගීන් ප්‍රමාණය පහළට..

Bomb2017 වසරට සාපේක්ෂව 2018 වසර තුළ වාර්තාවූ ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය 70% කින් පමණ පහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නීති විරෝධි ලෙස මෙරට රැඳී සිටි ඉන්දීය ජාතිකයින් 09 ක් අත්අඩංගුවට..

Bombනීති විරෝධි ලෙස මෙරට රැඳී සිටි ඉන්දීය ජාතිකයින් 09 ක් නුවරඑළිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොකේන් සමග විදේශිකයින් දෙදෙනෙකු කඳානේදීත් කොටු..

Bombජාඇල, කඳාන දුම්රිය ස්ථානය අසළ දී ඊයේ (07) පස්වරුවේදී සිදුකරන ලද මෙහෙයුමකදී රුපියල් ලක්ෂ 25කට අධික වටිනාකමින් යුත් කොකේන් ග්‍රෑම් 90 මිලි ග්‍රෑම් 90 ක් සමඟ විදේශිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොකේන් සමග ඉන්දීය ජාතිකයෙකු කටුනායක ගුවන්තාටුපළේදී අත්අඩංගුවට..

Bombකොකේන් කිලෝග්‍රෑම් 01 යි, ග්‍රෑම් 5 ක් සමග ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්ය්‍යංශයේ නිලධාරීන්ට හැකිවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කේරළ ගංජා ‍කිලෝ 400 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පෑලියගොඩදී දැලේ..

Bombකේරළ ගංජා ‍කිලෝ 400 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන් සමත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2019
M T W T F S S
« ජන   මාර්තු »
 123
45678910
11121314151617
18192021222324
25262728  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට