සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි 20th, 2019

ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා සාමාගම් වල අක්‍රමිකතා ගැන සාක්ෂි දෙන්න අමාත්‍ය කබීර් හෂීම් ජනාධිපති කොමිසමට පැමිණෙයි..

Podu Jana Peramunaඅමාත්‍ය කබීර් හෂීම් මහතා අද (20) උදෑසන 09.00 ට පමණ ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ගුවන් සමාගම්වල සිදුවූ බව පැවසෙන අක‍්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා පත්කරන ලද ජනාධිපති කොමිෂන් සභාව වෙත පැමිණෙන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මන්නාරම සමූහ මිනීවලෙහි අස්ථී සම්බන්ධ වාර්තාව අද අධිකරණය හමුවට..

Podu Jana Peramunaකැණීම් වලින් පසුව මන්නාරම සමූහ මිනීවලෙන් හමුවූ අස්ථී කොටස් සම්බන්ධ කාබන් පරීක්ෂණයට අදාළ වාර්තාව අද (20) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සිමෙන්ති මිල වැඩිකිරීමේ තීරණය වහා හකුලා ගන්න, පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය රජයෙන් ඉල්ලයි..

Podu Jana Peramunaඅත්‍යාවශ්‍ය භාණ්ඩයක් වන සිමෙන්ති මිල රුපියල් සියයකින් වැඩිකිරීමට රජය උත්සහ කරමින් සිටින බවත් ඒ සදහා පාරිභෝගික කටයුතු අධිකාරිය ද සිය අවසරය ලබාදීමට කටයුතු කරමින් සිටින බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කිරි පිටි ගැන රෝගීන් සුරැකීමේ ජාතික සංවිධානයෙන් මාධ්‍ය නිවේදනයක්..

Podu Jana Peramunaරෝගීන් සුරැකීමේ ජාතික සංවිධානය විසින් මෙරට ජනතාව පරිභෝජනය කරන කිරි පිටි සම්බන්ධයෙන් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ රැසක වැසි රහිත කාලගුණයක්..

Podu Jana Peramunaඅද (20) දිනයේදී දිවයිනේ ප්‍රදේශ රැසක වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 25 වන සභාපතිවරයා පත්කරගැනීමේ නිලවරණය අද..

Podu Jana Peramunaශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහා සභාපතිවරයෙක් පත්කරගැනිමේ නිලවරණය අද (20) දිනයේදී පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විශේෂ පක්ෂ නායක රැස්විමක් අද..

Podu Jana Peramunaඅද (20) විශේෂ පක්ෂ නායක රැස්විමක් කැදවා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යාන්ත්‍රික කියත් ලියාපදිංචිය අද සිට..

Podu Jana Peramunaඅද (20) සිට සියළු යාන්ත්‍රික කියත් ලියාපදිංචිය ආරම්භ කරන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රිය ප්‍රමාදයක්..

Podu Jana Peramunaමේ වන විට කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනයේ යම් ප්‍රමාදයක් ඇතිවී තිබෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පස්වන ණය වාරිකය, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින්ගේ නිරික්ෂණ අද..

Podu Jana Peramunaමෙරටට ලබාදීමට නියමිතව ඇති පස්වන ණය වාරිකය සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින්ගේ නිරික්ෂණ අද (20) දිනයේදී ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍යාංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2019
M T W T F S S
« ජන   මාර්තු »
 123
45678910
11121314151617
18192021222324
25262728  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට