සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි 7th, 2019

ජාතික ආණ්ඩු යෝජනාව මීළග සතියේදී පාර්ලිමේන්තුවට..

Bombජාතික ආණ්ඩුවක් පිහිටුවිම සම්බන්ධයෙන් වන යෝජනාව මීළග සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

චන්ද්‍රිකා තාක්ෂණයෙන් කුඹුරු සිතියම්ගත කිරීම ඇරඹෙයි..

Bombචන්ද්‍රිකා තාක්ෂණය යොදාගනිමින් මෙරට කුඹුරු පරිගණක මගින් සිතියම්ගත කිරීමේ වැඩපිළිවෙළක් මේ වන විට ආරම්භ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බස් සේවකයෙකුට පොලිසිය පහරදුන්නැයි චෝදනා කරමින් හලාවත – මීගමුව පුද්ගලික බස් රථ සේවකයන් වර්ජනයක..

Bombබස් සේවකයෙකු හට පොලිස් නිලධාරින් විසින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විරෝධය පළකරමින් හලාවත – මීගමුව පුද්ගලික බස් රථ සේවකයන් වර්ජනයක් දියත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමට නිසි වැඩපිළිවෙළක් සකස් කිරීම සදහා අයවැයෙන් මුදල් වෙන්කරන්න, ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයෙන් ඉල්ලීමක්..

Bombරැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ නිසි වැඩපිළිවෙළක් සකස් කිරීම සදහා මෙවර අයවැයෙන් මුදල් වෙන්කරන්නැයි ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වතු කම්කරු වැටුප දාහක් නොකළොත් ඇමතිධූරය අත්හරිනවා – රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන්

Bombවතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහසක් දක්වා ඉහළ දැමීමට ආණ්ඩුව පියවර නොගන්නේ නම් තමන් සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ත්‍රිකුණාමලය, එරක්කන්ඩි වෙරළ තීරයෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවෙයි..

Bombපුපුරන ද්‍රව්‍ය රැසක් සොයා ගැනීමට නාවික හමුදාවට හැකිවී තිබෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද සවස ප්‍රදේශ කිහිපයකට වැසි..

Bombපළාත් කිහිපයකට අද (07) පස්වරු 02.00 න් පසු වැසි ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් සහ අයිස් සමග සැකකරුවෙකු දැලේ, සැකකරු ඩී. මංජුගේ ගෝලයෙක්..

Bombහෙරොයින් සහ අයිස් නමැති මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (06) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“මාකදුරේ මදූෂ්” ඇතුළු පිරිස විෂ මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි සෙවීමට පරීක්ෂණ..

Bombඩුබායිහිදී අත්අඩංගුවට පත්වූ මෙරට පාතාල නායක “මාකදුරේ මදූෂ්” ඇතුළු පිරිස විෂ මත්ද්‍රව්‍ය භාවිත කර ඇතැයි සනාථ වුවහොත් ඔවුන්ව මෙරටට ගෙනඒමට නොහැකිවනු ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික ආණ්ඩු යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමට ආණ්ඩු පක්ෂය තීරණය කරයි..

Bombඅද (07) දිනයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ ජාතික ආණ්ඩුව පිහිටුවිම සම්බන්ධයෙන් වන යෝජනාව ඉදිරිපත් නොකිරීමට ආණ්ඩු පක්ෂය තීරණය කර ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2019
M T W T F S S
« ජන   මාර්තු »
 123
45678910
11121314151617
18192021222324
25262728  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට