සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි 13th, 2019

ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතන සැලසුම, හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ලබන 27 වනදා තෙක් යළි රිමාන්ඩ්..

Podu Jana Peramunaත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ලබන 27 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය විසින් අද (13) නියෝග කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස යළි දිවයිනට..

Podu Jana Peramunaසංචාරයක් සදහා ඉන්දියාව බලා පිටත්වූ හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු නියෝජිත පිරිස අද (13) යළි මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොලිස් නිලධාරියෙකුට පහරදීම, පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි අධිකරණයට භාර වෙයි..

Podu Jana Peramunaපාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා මේ වන විට අධිකරණයට භාර වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රට වෙනුවෙන් උපරිම සහය ලබාදීමට ශ්‍රී ලංකා ගෝලීය සංසදයේ විශාල පිරිසක් ජනීවා මානව හිමිකම් සැසිවාරය සදහා සහභාගි වනවා – වියත් මග සංවිධානය

Podu Jana Peramunaශ්‍රී ලංකා ගෝලීය සංසදයේ විශාල පිරිසක් රට වෙනුවෙන් ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදීම සදහා ලබන 23 දා සිට මාර්තු මස 22 වනදා තෙක් පැවැත්වීමට නියමිතව ඇති ජනීවා මානව හිමිකම් සැසිවාරය සදහා සහභාගි වන බව වියත් මග සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රජයේ මුද්‍රණාලයේ සිදුවන වංචා සහ දූෂණ ගැන විමර්ශනය සදහා කොමිසමක් පත්කර අවශ්‍ය නීතිමය පියවර ගන්නැයි රජයේ මුද්‍රණ සේවකයින්ගේ සංගමය ජනපතිගෙන් ඉල්ලයි..

Podu Jana Peramunaරජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව තුළ සිදුවන වංචා, දූෂණ හා නාස්තිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කඩිනමින් ජනාධිපති කොමිෂන් සභාවක් පත්කර අවශ්‍ය නීතිමය පියවර ගනු ඇතැයි විශ්වාස කරන බව රජයේ මුද්‍රණ සේවකයින්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙතෙක් ගෙවා නොමැති සේවක දීමනා ලබාදීමට මැදිහත් වන්න, ලංකා ධීවර සංස්ථාව සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුවෙන් ධීවර අමාත්‍යවරයාට ඉල්ලීමක්..

Podu Jana Peramunaලංකා ධීවර සංස්ථාවේ ප‍්‍රාදේශීය විධායකයන් විසින් සේවකයින් හට ගෙවිය යුතුව ඇති සේවක වැටුප්, අතිකාල, කොමිස් මුදල්, සහ තේ වියදම් හා වෛද්‍ය නිවාඩු දිමනා ගෙවීම් පැහැර හැරීම නිසා එම සේවකයන් දැඩි අසාධාරණයකට ලක්ව ඇති බව ලංකා ධීවර සංස්ථාව සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ස්ථිර නොකළ සේවකයින් ස්ථිර කරන්න මැදිහත් වන්නැයි දුම්රිය ස්ථාන සේවක සංගමයෙන් ප්‍රවාහන අමාත්‍යවරයාට ඉල්ලීමක්..

Podu Jana Peramunaමීට වසර 05 කට පමණ පෙර දුම්රිය දෙපාර්තමේන්තුවට බැදී සේවය කරන 2000 කට ආසන්න පිරිසක්, සිය සේවය මෙතෙක් ස්ථිර නොකිරීම නිසා දැඩි අසාධාරණයකට පත්ව සිටින බැවින් ඔවුන් ස්ථිර සේවයට බදවා ගැනීමට කටයුතු කරන ලෙස දුම්රිය ස්ථාන සේවක සංගමය, ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගෙන් ඉල්ලා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගංජා තොගයක් සමග සැකකරුවන් දෙන්නෙක් දැලේ..

Podu Jana Peramunaගංජා කිලෝග්‍රෑම් 05 යි ග්‍රෑම් 240 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු නොච්චියාගම පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් ඊයේ (12) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මුහුදු ප්‍රදේශ අාශ්‍රිත සුළං වේගයේ වැඩිවීමක්..

Podu Jana Peramunaමෙරට මුහුදු ප්‍රදේශ අාශ්‍රිත සුළං වේගයෙහි යම් වැඩිවීමක් අද (13) දිනය තුළ ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෘත්තීය ගැටළු වලට වසර ගණනාවක සිට විසදුම් නෑ, ග්‍රාම නිලධාරීවරුන් වෘත්තීය අරගලයකට..?

Podu Jana Peramunaවසර ගණනාවක සිට තමන්ට බලපා ඇති වෘත්තීමය ගැටළු වලට මෙතෙක් විසදුම් ලබානොදීමට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරි සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 2  1  2 »

 

පෙබරවාරි 2019
M T W T F S S
« ජන   මාර්තු »
 123
45678910
11121314151617
18192021222324
25262728  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට