සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි 6th, 2019

රේගු අර්බුදයට හේතුව අමාත්‍ය බදියුදීන්ගේ සහෝදරයෙකුගේ ගම්මිරිස් ඡාවාරමයි – තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය

Bombවියට්නාමයෙන් ගම්මිරිස් මෙරටට ආනයනය කර ඒවා මෙරට ගම්මිරිස් බවට ව්‍යාජ සහතිකයක් ලබාගනිමින්, ශ්‍රී ලංකාව විසින් එළඹ ඇති ගිවිසුම් යටතේ ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකට එම ගම්මිරිස් අපනයනය කිරීමේ ඡාවාරමක් කලක සිට ක්‍රියාත්මක වන බව තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාකදුරේ මදූෂ් අත්අඩංගුවට ගත් බවට ඩුබායි රජයෙන් නිල දැනුම් දීමක් තවම නෑ – ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන

Bombජාත්‍යන්තර රතු නිවේදන ලබා සිටි, මෙරට ප්‍රබලතම පාතාල කල්ලි නායකයෙකු ලෙස සැලකෙන මාකදුරේ මදූෂ් අත්අඩංගුවට ගත් බවට ඩුබායි රජය විසින් මෙතෙක් නිල දැනුම් දීමක් කර නොමැති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රේගු වර්ජනය අවසන් වුවත් බහාලූම් නිශ්කාෂණයට දින කිහිපයක් ගතවීමෙන් ගැටළු රැසක්..

Bombවෘත්තීය ක‍්‍රියාමාර්ගය අවසන් වුවද රේගුව තුළ සිරවී තිබෙන බහාලූම් නිශ්කාෂණය කිරීම සදහා දින කිහිපයක් ගතවනු ඇතැයි රේගු වෘත්තීය සමිති අනාවරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන්ට පහරදීම, ත්‍රිපුද්ගල කමිටුවේ විමර්ශනය අවසන්..

Bombඅගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන්ට, බන්ධනාගාර නිලධාරීන් විසින් පහරදීම සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණයේ වාර්තාව අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කර අමාත්‍ය තලතා අතුකෝරළට භාරදී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකාවේ බැකු ජාල පද්ධතිය හැක් වීමකට ලක්වී නෑ – ශ්‍රී ලංකා පරිවර්තන සමුහය

Bombශ්‍රී ලංකාවේ බැකු ජාල පද්ධතිය හැක් වීමකට ලක්ව නොමැති බවත් එවැනි අසත්‍ය පුවතක් ලදහොත් එය අන් අය සමග හුවමාරු කිරීමට යාමෙන් වළකින ලෙසත් ශ්‍රී ලංකා පරිවර්තන සමුහය විසින් ඉල්ලීමක් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කෝටියක් වටිනා හෙරෝයින් සමග සැකකරුවෙකු දැලේ..

Bombරත්මලානේ “රොහා” නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ගෝලයෙකු, රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරෝයින් තොගයක් සමග අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපතිවරණය සහ මහමැතිවරණය කල් දාන්න ඉඩ දෙන්නේ නෑ – මහින්ද දේශප‍්‍රිය

Bombජනාධිපතිවරණය හෝ මහ මැතිවරණය කල් දැමීමට කිසිසේත්ම ඉඩ නොදෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රේගු වර්ජනය අවසන්, සුපුරුදු පරිදි අද වැඩ ..

Bombදින 07ක් පුරා පැවැති අකුරට වැඩ කිරිමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවිමට රේගු නිලධාරින් තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාකඳුරේ මදූෂ් ඇතුළු පිරිස සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ ..

Bombඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදූෂ් ඇතුලූ පිරිස සම්බන්ධයෙන් ඩුබායි බලධාරීන් මේ වනවිට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2019
M T W T F S S
« ජන   මාර්තු »
 123
45678910
11121314151617
18192021222324
25262728  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට