සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි 16th, 2019

ශ්‍රී ලංකාවේ වෙරළාරක්‍ෂාව මෙන්ම සමුද්‍ර ආරක්‍ෂාව සදහා සිය අඛණ්ඩ සහය..

Podu Jana Peramunaශ්‍රී ලංකාවේ වෙරළාරක්‍ෂාව මෙන්ම සමුද්‍ර ආරක්‍ෂාව සදහා සිය අඛණ්ඩ සහය ලබාදෙන බව ජපානය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගල්කිස්ස මුහුදු තීරයේදී දිය නාමින් සිටි විදේශිකයෙකු දියේ ගිලී මරුට..

Podu Jana Peramunaගල්කිස්ස මුහුදු තීරයේදී දිය නාමින් සිටි විදේශිකයෙකු දියේ ගිලී මියගොස් ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආනයනික කිරිපිටිවල සත්ත්ව තෙල් අඩංගුවීම සම්බන්ධ පරීක්ෂණ වාර්තා ලද විටම ජනතාව දැනුවත් කරනවා – අමාත්‍ය රිෂාඞ් බදියුදීන්

Podu Jana Peramunaමෙරටට ආනයනය කරනු ලබන කිරිපිටිවල සත්ත්ව තෙල් අඩංගු වීම සම්බන්ධයෙන් වන පරීක්ෂණ වාර්තා නුදුරේදීම තමන් වෙත ලැබෙනු ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද සහ හෙට ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaඅද (16) සහ හෙට (17) යන දෙදින තුළ සවස් කාලයේදී දිවයිනේ ප්‍රදේශ රැසක් තුළ වැසි ඇතැවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තණමල්විල වෙඩි තැබීම, සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට..

Podu Jana Peramunaපසුගිය 10 වන දා තණමල්විලදී සිදුවු වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“මධූෂ්” ගැන පරීක්ෂණ වාර්තා ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පොලිස් ශාඛාවට..

Podu Jana Peramunaපසුගියදා ඩුබායිහිදී අත්අඩංගුවට පත් මෙරට ජනප්‍රිය ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා යන අය ලබන 28 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඩුබායි අධිකරණය නියෝග කර ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2019
M T W T F S S
« ජන   මාර්තු »
 123
45678910
11121314151617
18192021222324
25262728  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට