සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි 25th, 2019

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නුඩව අගෝස්තු 5 ට කල් යයි..

Podu Jana Peramunaපොළොන්නරුව ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවක් පවත්වා ජාතීවාදි හැඟීම් දනවන ප්‍රකාශ සිදුකළැයි කියන සිද්ධියට අදාළව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධ නඩුව ලබන අගෝස්තු 5 වන දින තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියම කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රිය අනතුරක් නිසා මහින්දානන්ද අලුත්ගමගේ පුතණුවන් අත්අඩංගුවට ..

Podu Jana Peramunaබම්බලපිටිය ප‍්‍රදේශයේ දී පොලිස් නිලධාරියෙකු අනතුරට ලක් කර පළා ගිය ඩිෆෙන්ඩර් රථ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වන මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පුත්‍රයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 40 වන මානව හිමිකම් සැසිවාරය අද ආරම්භ වේ..

Podu Jana Peramunaඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ 40 වන මානව හිමිකම් සැසිවාරය අද (25) ජිනීවා හි දී ආරම්භ වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2019
M T W T F S S
« ජන   මාර්තු »
 123
45678910
11121314151617
18192021222324
25262728  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට