සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි 11th, 2019

වෛද්‍ය වෘත්තීය සහ වෛද්‍ය අධ්‍යාපනය සුදුසුකම් රහිත පුද්ගලයින්ට මුදලට ලබාදෙන සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය හෙළා දකිනවා – වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංගමය

Podu Jana Peramunaමෙරට වෛද්‍ය වෘත්තීය සහ වෛද්‍ය අධ්‍යාපනය සුදුසුකම් රහිත පුද්ගලයින්ට මුදලට ලබාදීමේ, වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ක්‍රියකලාපය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදෙස් තරග සංචාර සදහා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ බිරින්දෑවරුන්ට සීමා..

Podu Jana Peramunaවිදෙස් තරග සංචාර වලදී ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ බිරින්දෑවරුන්ට සීමා පැනවීමට අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සේනා” ඉවරයි, යල කන්නය සදහා බඩඉරිගු වගා කරන්නැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවීන්ට දැනුම් දෙයි..

Podu Jana Peramuna“සේනා” දළඹු උවදුර මේ වන විට මර්දනය කර ඇති බැවින් ඉදිරි යල කන්නය සදහා බඩඉරිගු වගා කරන්නැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවීන්ට දැනුම්දී ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගායන ශිල්පි අමල්ගේ පුත‍්‍රයාත් කොකේන් ලබාගෙන ඇතැයි තහවුරු වෙලා..

Podu Jana Peramunaපසුගිය 04 වනදා සාදයක් අතරතුර ඩුබායිහි දී අත්අඩංගුවට පත් මෙරට ජනප්‍රිය ගායන ශිල්පි අමල් පෙරේරාගේ පුත‍්‍රයා වන නදිමාල් පෙරේරා ද කොකේන් මත්ද්‍රව්‍ය ලබාගෙන ඇතැයි තහවුරු වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පුරාවස්තු ලබාගැනීමට කැණීම් කරමින් සිටි 05 ක් කෑගල්ලේදී පොලිස් දැලේ..

Podu Jana Peramunaපුරාවස්තු ලබාගැනීම සදහා කැණීම් වල යෙදී සිටි පුද්ගලයින් 5 දෙනෙකු කෑගල්ල, තිබ්බොටුමුනාව ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ ආරක්ෂකයින්ගේ පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරියෙකු තුවාල ලබා රෝහලේ..

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි මහතාගේ ආරක්ෂකයින් පිරිසක් විසින් කරන ලද පහරදීමකින් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සුළං වේගයේ වැඩිවීමක්, ප්‍රදේශ කිහිපයකට වැසි..

Podu Jana Peramunaඅද (11) රාත්‍රියේ සිට ලබන 13 දා දක්වා දිවයින හරහා හමායන සහ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය වැඩිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් සහ අත් බෝම්බයක් සමඟ සැකකරුවෙකු ග්‍රෑන්ඩ්පාස්හිදී STF දැලේ..

Podu Jana Peramunaහෙරොයින් ග්රෑම් 23 යි මිලිග්‍රෑම් 460 ක් සහ අත් බෝම්බයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්ධන මිලෙහි සංශෝධනය අද..

Podu Jana Peramunaඅද (11) දිනය තුළදී ඉන්ධන මිලෙහි සිදුවන සංශෝධන ප්‍රකාශයට පත්කරන බව මුදල් අමාත්‍යාංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2019
M T W T F S S
« ජන   මාර්තු »
 123
45678910
11121314151617
18192021222324
25262728  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට