සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි 2nd, 2019

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කාල සටහන නිකුත් කෙරේ…

Bomb2019 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සම්පූර්ණ තරග කාල සටහන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද (02) අන්තර් ජාලයට නිකුත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කලේ කැබිනට් මණ්ඩලයේ තීන්දුවකට අනුවයි – අමාත්‍ය මංගල සමරවීර

Bombනව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කලේ කැබිනට් මණ්ඩලයේ තීන්දුවකට අනුව බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කුරුණෑගල, නිකවැරටිය ජනතාවට ඉඩම් ඔප්පු ප්‍රදානය කෙරේ..

Bombඊයේ (01) දින කුරුණෑගල, නිකවැරටිය, පොලිස් ක්‍රීඩාංගනයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රෙද්ශයේ ජනතාව හට ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයක් පැවැත්විණි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් සභා මැතිවරණයේ නීති සංශෝධනයට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරනවා – අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල

Bombපළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළව පවතින නීති රීති යල් පැන ඇති බැවින් ඊට අදාළ නීති සංශෝධනය කිරීම සදහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට කටයුතු කරන බව සභා නායක, ව්‍යාපාර සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අවදාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වතු කම්කරුවන් වෙනුවෙන් අවසන් තීරණය ලබන 05 වනදා..

Bombවතු කම්කරුවන්ගේ මූලික වැටුප ඉහල දැමීමට ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් ලබන 05 වන දින ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බව අමාත්‍ය පලනි දිගම්බරම් මහතා ඊයේ (01) දින අවධාරණය කරන ලදි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2019
M T W T F S S
« ජන   මාර්තු »
 123
45678910
11121314151617
18192021222324
25262728  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට