සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි 21st, 2019

ලොව අගනාම ටෙස්ට් ඉනිම ලෙස ක්‍රීක් ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් කුසල්ගේ ඉනිම නම් කරයි..

Podu Jana Peramunaක්‍රීක් ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් ටෙස්ට් ක්‍රිකට් තරගයකදී ලොව පිතිකරුවෙකු ක්‍රීඩා කළ අගනාම ටෙස්ට් ඉනිම ලෙස පසුගියදා දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තරගයේදී කුසල් ජනිත් පෙරේරා ක්‍රීඩා කළ ඉනිම නම් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අධිකරණයට අපහාස කළැයි චෝදනා කරමින් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන්ට එරෙහි පැමිණිල්ල මැයි 23 කැඳවයි..

Podu Jana Peramunaඅධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් උතුරු පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල ලබන මැයි මස 23 වනදා කැඳවන්නැයි අධිකරණය විසින් අද (21) නියෝග කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෛද්‍ය සභාවට එරෙහි සයිටම් උපාධිධාරිනියගේ පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි..

Podu Jana Peramunaතමන්ව ලියාපදිංචි කරන ලෙස අභියාචනාධිකරණය විසින් නියෝගයක් ලබාදී තිබියිදී ඒ අනුව කටයුතු නොකිරීම තුළින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අධිකරණයට අපහාස කර ඇතැයි චෝදනා එල්ල කරමින් මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුවියක් ඉදිරිපත් කර තිබෙන පෙත්සම ලබන මාර්තු මස 06 වන යළි කැදවන ලෙස අභියාචනාධිකරණය විසින් අද (21) නියෝග කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපති ලෙස ශම්මි සිල්වා පත්වෙයි..

Podu Jana Peramunaශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා මහතා පත්වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු අමාත්‍ය මණ්ඩලයට අදාළ පෙත්සම කල්යයි..

Podu Jana Peramunaවත්මන් විපක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් හට අදාළ තනතුරු වල කටයුතු කිරීම වළකමින් නිකුත් කරන ලද තහනම් නියෝගයට අදාළ පෙත්සම ලබන මාර්තු මස 12 වනදා යළි කැඳවන්නැයි අධිකරණය විසින් නියෝග කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ ඉන්දීය ධීවරයින් 13 ක් නාවික හමුදා අත්අඩංගුවට..

Podu Jana Peramunaනීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවට ඇතුඵවී ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගත්බව නාවික හමුදා ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය අද..

Podu Jana Peramunaව්‍යවස්ථාදායක සභාව සම්බන්ධයෙන් අද (21) පාර්ලිමේන්තුවේදී විවාදයක් පැවැත්විමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2019
M T W T F S S
« ජන   මාර්තු »
 123
45678910
11121314151617
18192021222324
25262728  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට