සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි 5th, 2019

රටට නිදහස උරුම කරදුන් රණවිරුවන්ට සහ ජනතාවට මේ වන විට කිසිදු නිදහසක් ලැබී නෑ – මව්බිම වෙනුවෙන් රණවිරුවෝ

Bombරටට නිදහස උරුම කරදුන් රණවිරුවන් සහ ඒ වෙනුවෙන් කැපවූ ජනතාවට මේ වන විට කිසිදු නිදහසක් ලැබී නොමැති නමුත් දේශපාලඥයින් සියළු සැපසම්පත් විදිමින් සිටින බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනතාව බලාපොරොත්තු වන නිදහස් තවමත් ලැබී නෑ, “විමුක්ති ව්‍යපාරය” සංවිධානයෙන් නිහඩ විරෝධතාවයක්..

Bombආණ්ඩුව විසින් ගාලුමුවදොර පිටියේදී නිදහස සැමරුව ද මෙරට බහුතර ජනතාවට මේ දක්වා නිසි ලෙස නිදහසක් භුක්ති වීදිමට නොහැකිවී ඇති බවත් ආණ්ඩුව විසින් මේවන විට රටතුළ ක්‍රියාත්මක කර ඇති මර්දනයට එරෙහිව අඛණ්ඩව කටයුතු කරන බවත් “විමුක්ති ව්‍යපාරය” සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා අද විශ්‍රාම යයි..

Bombවසර 40 ක සේවා කාලයකින් පසුව පොලිස් විශේෂ කාර්යය බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා අද (05) විශ්‍රාම යාමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් සභා මැතිවරණය ගැන අවසන් තීරණය අද..

Bombඅද (05) පැවැත්වීමට නියමිතව ඇති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඉදිරි පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹෙනු ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රේගු වර්ජනය තවදුරටත්, පිටකොටුවේ තොග වෙළදසැල් වැසෙයි.

Bombරේගු අධ්‍යක්ෂ ජනරාල් ධූරය සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටළුවට වහාම විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා රේගු නිලධාරීන් විසින් දියත් කරඇති වර්ජනය අද (07) දිනයේදීත් ක්‍රියාත්මක වන අතර මෙම තත්ත්වය හමුවේ අද දිනය තුළ කොළඹ, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ අලෙවිකරන තොග වෙළෙඳසැල් වසාදැමීමට ද එම වෙළදසැල් හිමියන් තීරණය කර ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 77 ක් සමග දෙදෙනෙක් දැලේ..

Bombකේරළ ගංජා කිලෝ ග්‍රෑම් 77 යි ග්‍රෑම් 800 ක් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට යාපනය පොලිස් දිසා විෂ මත්ද්‍රව්‍ය නාශක ඒකකයේ නිලධාරීන්ට හැකිවී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පසුගිය වසරේදී ලාදුරු රෝගීන් 1683 ක් වාර්තා වෙයි, වැඩිම ප්‍රමාණය බස්නාහිර පළාතෙන්..

Bomb2018 වසර තුළ මෙරටින් ලාදුරු රෝගීන් 1683 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය අනාවරණය කරසිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2019
M T W T F S S
« ජන   මාර්තු »
 123
45678910
11121314151617
18192021222324
25262728  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට