සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි 18th, 2019

සිමෙන්ති මිල ඉහළ යයි, සිමෙන්ති නිෂ්පාදනත් ඉහළ යන ලකුණු..

Podu Jana Peramunaවෙළදපොළ තුළ සිමෙන්ති කොට්ටයක මිල රුපියල් සියයකින් පමණ ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී.ල.නි.ප සහ පොහොට්ටුවේ නව සන්ධානය ගැන කථාකරන සාකච්ඡාව කල්යයි..

Podu Jana Peramunaශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අතර පිහිටුවීමට නියමිත ඇති නව සන්ධානය සම්බන්ධයෙන් අද (18) පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව ලබන 22 වනදා තෙක් කල්දැමා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කුඩා ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ ගාස්තු අඩුකරන්න, ජනපතිගෙන් බලධාරීන්ට උපදෙස්..

Podu Jana Peramunaමෙරට කුඩා ව්‍යාපාර ලියාපදිංචි කිරීමේදී අය කරන ගාස්තු අඩුකිරීමට පියවර ගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කේරළ ගංජා කිලෝ 20 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට..

Podu Jana Peramunaකන්දකුලිය, ඊච්චන්කාඩුව වෙරළ තීරයේ දී කේරළ ගංජා කිලෝ 20 යි ග්‍රෑම් 35 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මිරිදිය මසුන් සඳහාත් පාලන මිලක්..?

Podu Jana Peramunaමෙරට මිරිදිය මසුන් සඳහාත් පාලන මිලක් ඇති කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු ඇති බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් සභා මැතිවරණය පවත්වන්නැයි ඉල්ලා “සත්‍ය ගවේශකයෝ” සංවිධානයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

Podu Jana Peramunaදිනෙන් දින කල්යන පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා “සත්‍ය ගවේශකයෝ” සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත රිට් පෙත්සමක් ඉදිරිපත්කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවි 4 ක් සමග සැකකරුවන් දෙදෙනෙක් දැලේ..

Podu Jana Peramunaගිනි අවි 04 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අගලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට කළුතර කොට්ඨාස, නිතිය බල ගැන්වීමේ ඒකකයේ නිළධාරීන් සමත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වව්නියාව, කොළඹ පෞද්ගලික බස් රථයක් අනතුරකට ලක්වෙයි, 4 ක් මරුට..

Podu Jana Peramunaවව්නියාව සිට කොළඹ බලා ධාවනය වු පෞද්ගලික බස් රථයක් හලාවත, මහවැව දී මාර්ගයෙන් ඉවතට පැනීම නිසා අද (18) උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.  Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2019
M T W T F S S
« ජන   මාර්තු »
 123
45678910
11121314151617
18192021222324
25262728  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට