සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි 14th, 2019

හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බල රහිත පත්වීම් නිසා සමෘද්ධි නිලධාරීන් ගැටළු රැසකට මැදිවෙලා – සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය

Podu Jana Peramunaපටු දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් 2018 වසරේ නොවැම්බර් මස හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් කිසිදු නෛතික භාවයකින් තොර පත්වීම් ලබාදී සමෘද්ධි නිලධාරීන් රැවටීමට ලක්කිරීම දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකින බව සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාකඳුරේ මධුෂ් වැන්නවුන් බිහිව ඇත්තේ මෙරට දේශපාලන සංස්කෘතිය තුළිනුයි – ජනතා විමුක්ති පෙරමුණ

Podu Jana Peramunaපාතාල නායක මාකඳුරේ මධුෂ් වැන්නවුන් බිහිව ඇත්තේ මෙරට දේශපාලන සංස්කෘතිය තුළින් බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල, කොළඹ නැගෙනහිර ශික්‍ෂණ රෝහල ලෙස පවත්වාගෙන යාමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය..

Podu Jana Peramunaවෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල, කොළඹ නැගෙනහිර මූලික රෝහලට සමගාමීව කොළඹ නැගෙනහිර ශික්‍ෂණ රෝහල ලෙස පවත්වාගෙන යාම සදහා වන යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිවී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ‍්‍රී ලංකා – දකුණු අප‍්‍රිකා පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි..

Podu Jana Peramunaසංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප‍්‍රිකානු කණ්ඩායම අතර පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ පළමු දිනය ඊයේ (13) නිමාවන විට ශ‍්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සදහා කඩුල්ලක් දැවී ලකුණු 49 ක් ලබාගෙන සිටින ලදී.  Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් කිසිදු බෙදීමක් නෑ – ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයා සම්බන්ධයෙන් කිසිදු බෙදීමක් සිදුවී නොමැති බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තේ කර්මාන්ත ක්ෂේත්‍රයේ ගැටළු වලට විසදුම් ලබාදීම සදහා විශේෂ කමිටුවක්..

Podu Jana Peramunaමෙරට තේ කර්මාන්ත ක්ෂේත්‍රය තුළ මතුව ඇති අර්බුදකාරී තත්ත්වයට විසදුම් ලබාදීම සදහා විශේෂ කමිටුවක් පත්කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්නට පාකිස්ථානයෙන් ගෞරවාන්විත හමුදා සම්මානයක්..

Podu Jana Peramunaආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතාට පාකිස්ථාන රජයේ ගෞරවාන්විත හමුදා සම්මානයක් හිමිවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මරදාන ගුවන් පාලමේ ගැටුනු ජිප් රථයේ ගංජා කිලෝ 68 ක්, රථයේ සිටි පිරිස පලා යයි..

Podu Jana Peramunaමරදාන පොලිස්ථානයේ නිලධාරීන් හට අද (14) අළුයම් කාලයේදී කේරළ ගංජා කිලෝ 68 ක් සොයාගැනීමට හැකිවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිස්ත්‍රික්ක කිහිපයක අද සහ හෙට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන්..

Podu Jana Peramunaදිස්ත්‍රික්ක කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් අද (14) සහ හෙට (15) යන දෙදින තුළ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නාලක ද සිල්වා, අමල් පෙරේරා සහ මධුෂ් අතර සම්බන්ධතාවයක් ගැන තොරතුරු අනාවරණය වෙමින් පවතිනවා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වයි..

Podu Jana Peramunaත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ මෙරට ජනප්‍රිය ගායක අමල් පෙරේරා අතර සමීප සම්බන්ධතාවයක් පැවති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දක්වා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2019
M T W T F S S
« ජන   මාර්තු »
 123
45678910
11121314151617
18192021222324
25262728  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට