සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි 1st, 2019

සීගිරියට පොලිතින් සහ ප්ලාස්ටික් බෑ, අද සිට ක්‍රියාත්මකයි..

Bombසීගිරිය නැරඹීමට පැමිණීමේදී පොලිතීන් සහ ප්ලාස්ටික් රැගෙන ඒමේ තහනම අද (01) ක්‍රියාත්මක බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම, හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතාට එරෙහිව නඩුව කල්යයි..

Bombරජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතාට එරෙහිව පනවා ඇති නඩුව ලබන 05 වනදා තෙක් කල්දැමීමට අධිකරණය විසින් අද (01) නියෝග කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිලවරණයට එනවා, දිනුවොත් රට ගැන හිතන ක්‍රිකට් කණ්ඩායමක් සහ පරිපාලනයක් ඇති කරනවා – අමාත්‍ය අර්ජුන රණතුංග

Bombපසුගිය කාලය පුරා නිහඩව සිටිය ද මෙරට ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විට පත්ව ඇති අර්බුදකාරි තත්ත්වය හමුවේ තවදුරටත් නිහඩව සිටීමට නොහැකි බැවින් මෙවර ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වීමට තීරණය කළ බව හිටපු ක්‍රිකට් නායක, ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව බඳවාගැනීමේ ගැටළු නිසා දුම්රිය සේවය නිසි පරිදි පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උදාවෙලා – දුම්රිය තාක්ෂණ ශිල්පී සංගමය

Bombනව බඳවාගැනීම් පරිපාටිවල මතු වී ඇති ගැටළු සහගත තත්වයන් නිසා දුම්රිය සේවය නිසි පරිදි පවත්වාගෙන යාමට නොහැකිවී ඇති බැවින් ඊට කඩිනම් විසදුමක් ලබාදෙන්නැයි දුම්රිය තාක්ෂණ ශිල්පී සංගමය, ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගෙන් ඉල්ලා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ට පහරදීම, මානව හිමිකම් කොමිසම පාර්ශව කිහිපයක් ප්‍රකාශ ලබාගනියි..

Bombපසුගියදා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ට එම බන්ධනාගාර නිලධාරීන් විසින් අමානුෂික අන්දමින් පහරදීම පිළිබදව මේ වන විට පාර්ශ කිහිපයකින් ප්‍රකාශ සටහන් කරගත් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුර ගැටළුව, රේගු නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත්..

Bombරේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරය සම්බන්ධයෙන් ඇතිවූ ගැටළුකාරී තත්ත්වය මත දියත් කරන ලද අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (01) දිනය තුළදීත් ක්‍රියාත්මක වන බව රේගු වෘත්තීය සමිති සන්ධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරුව ජනපති නියමයෙන් අත්හිටුවයි..

Bombනිදහස් දින සැමරුම් උත්සවයට අදාළ පෙරහුරුව අද (01) දිනයේදී නොපවත්වන්නැයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා නියෝග කර ඇති බව ආරක්‍ෂක අමාත්‍යාංශය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කැළණිතිස්ස, ගි‍්‍රඞ් උපපොලෙහි ගින්න ගැන විශේෂ විමර්ශනයක්..

Bombකැළණිතිස්ස, ගි‍්‍රඞ් උපපොලෙහි ඇතිවූ ගින්න සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශී‍්‍ර ලංකා – ඕස්ටේ‍්‍රලියා දෙවන ටෙස්ට් තරගය අදයි..

Bombසංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම අතර දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගය මේ වන විට ඕස්ටේ‍්‍රලියාවේ කැන්බරාහිදි අද (01) ආරම්භ විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කෝටි 02 ක් වටිනා නීතිවිරෝධී දුම්වැටි තොගයක් අත්අඩංගුවට..

Bombඩුබායි සිට මෙරටට ගෙන්වන ලද රුපියල් කෝටි 02ක පමණ වටිනාකමකින් යුත් නීතිවිරෝධී දුම්වැටි තොගයක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 2  1  2 »

 

පෙබරවාරි 2019
M T W T F S S
« ජන   මාර්තු »
 123
45678910
11121314151617
18192021222324
25262728  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට