සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි 4th, 2019

එජාප නව සන්ධනයේ කාර්යාලය පිළිබදව රාජිත හෙළි කරයි…

Bombප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ පක්ෂ මූලස්ථානය ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාගේ 2015 ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලය යොදා ගැනීමට නියමිත බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රේගු අධ්‍යක්‍ෂ ජනරාල් පී.එස්.එම්. චාල්ස් මහත්මිය යලි සේවයේ පිහිටුවන තුරු වෘත්තීය ක්‍රියාමාර්ගය දිගටම, රේගු නිලධාරීන්ගේ සංගමය…

Bombපසුගිය දින රේගු අධ්‍යක්‍ෂ ජනරාල්ව සිටි පී.එස්.එම්. චාල්ස් මහත්මිය එම ධුරයෙන් ඉවත් කර ඒ සදහා වෙනත් නිලධාරීයකු පත් කිරීම හේතුවෙන් කොළඹ වරායේ රේගු නිලධාරීන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය කි‍්‍රයාමාර්ගයක් ආරම්භ කරන ලදි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යෝජිත ජාතික ආණ්ඩුවට තමන් විරුද්දයි, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන 71 නිදහස් උළලේදී පවසයි…

Bombයෝජිත ජාතික ආණ්ඩුවක් සෑදීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ බව අද (04) ගාලුමුවදොර පිටියේදී 71 ක් වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල ආමන්ත්‍රණය කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දක්වා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

71 වන නිදහස් දිනය සමරයි…

Bomb71 වන ජාතික නිදහස් දිනය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (04) දින ගාලුමුවදොර පිටියේදි පැවැත්වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිවහල් යුක්තිගරුක හැඟීම් වෙනුවෙන් පෙනී සිටි උදාර මිනිසුන් නිදහසේ පීතෘවරුන් ලෙස හැදින්විය හැකියි – කථානායක කරූ ජයසූරිය

Bombවිවිධ අභියෝග හමුවේ ස්වකීය කශේරුකාව නොනැමූ, හෘද සාක්ෂියට දැනෙන නිවහල් යුක්තිගරුක හැඟීම් වෙනුවෙන් පෙනී සිටි උදාර මිනිසුන් නිදහසේ පීතෘවරුන් ලෙස හැදින්විය හැකි බව කරූ ජයසූරිය මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2019
M T W T F S S
« ජන   මාර්තු »
 123
45678910
11121314151617
18192021222324
25262728  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට