සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි 9th, 2019

අද දිනය තුළ දිවයිනේ සිදුවූ අනතුරු වලින් පස් දෙනෙකු ජීවිතක්ෂයට..

Bombඅද (09) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී සිදු වු රිය අනතුරු වලින් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වාහන සේවා මධ්‍යස්ථානයකදී 2 ට තුවාල..

Bombඊයේ(08) පස්වරුවේ බලංගොඩ ප්‍රදේශයේ වාහන සේවා මධ්‍යස්ථානයකදී සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගතකර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෙඩි තැබීමකින් 23 හැවිරිදි අඹුසැමි යුවළකට තුවාල..

Bombදොම්පේ වනලුවාව උතුර ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් අඹුසැමි යුවළක් තුවාල ලබා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අල්ලස් ලබාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ..

Bombරුපියල් 2000 මුදලක් අල්ලස් ලෙස ලබාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වත්මන් ආණ්ඩුවට රට සංවර්ධනය කිරීමේ සැලැසුමක් නෑ – ටිල්වින් සිල්වා

Bombවත්මන් ආණ්ඩුවට රට සංවර්ධනය කිරීමේ සැලැසුමක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ මහලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2019
M T W T F S S
« ජන   මාර්තු »
 123
45678910
11121314151617
18192021222324
25262728  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට