සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි 10th, 2019

පොහොට්ටුව පළාත් පාලන ආයතන ජයගෙන වසරයි, දිවයින පුරා සැමරුම්…

Podu Jana Peramunaපළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් ජය ගෙන වසරක් සපිරීම වෙනුවෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (10) දින සැමරුම් උත්සව මාලාවක් සංවිධාන කර ඇති බව එම පක්ෂයේ මන්ත්‍රිවරුන් සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගුරු හිගයට පිළියම් ලෙස විශ්‍රාමික ගුරුවරු යළි සේවය බදවාගන්නවා – අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

Podu Jana Peramunaගුරුවරුන් හිග දුෂ්කර පළාත් සදහා මේ වන විට විශ්‍රාමිකව සිටින ගුරුවරුන්ගෙන් යලි සේවයක් ලබා ගැනීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ්කාරියවසම් මහතා සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මුලින්ම පැවැත්වෙන්නේ පළාත් සභා මැතිවරණයයි, ජනපති පොළොන්නරුවෙදී කියයි…

Podu Jana Peramunaමෙම වසර මැතිවරණ වසරක් ලෙස හැදින් විය හැකි බවත් ඒ අනුව ප්‍රථමයෙන්ම පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදත් කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුමට සීමා..

Podu Jana Peramunaමාර්ග සංවර්ධන කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (10) දිනයේ පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2019
M T W T F S S
« ජන   මාර්තු »
 123
45678910
11121314151617
18192021222324
25262728  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට