සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි 3rd, 2019

දින හතරක් පුරා අතුරුදහන් වූ සාලියවැව කුඩා දැරිය, ඝාතනය කර කලාවැවට දැමුවා යැයි මව පාපෝච්චාරණය කරයි..

Bombපසුගිය 30 වනදා සිට අතුරුදහන්ව සිටින සාලියවැව, නීලබැම්ම, ඔළුමඩුව ගම්මානයේ තෙනුරි තිසාරා නම් සිව් හැවිරිදි සිය දියණිය තමන් විසින් ඝාතනය කර කලාඔයට දැමු බව ඇගේ මව විසින් පොලිසියට පාපෝච්චාරණය කර ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රේගු අධ්‍යක්ෂ ජනරාල් ධූරයේ ගැටළුව, ලබන අගහරුවාදා සිට වෘත්තීය ක්‍රියාමාර්ග දැඩිකරනවා, රේගු නිලධාරීන්ගෙන් රතු එළි..

Bombසිය ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන් නිසි ප්‍රතිචාර නොදක්වන්නේ නම් තවත් වෘත්තීය සමිති කිහිපයක් සමග එක්ව දැවැන්ත වැවර්ජනයක් කරා යොමුවන බව රේගු නිලධාරීන්ගේ සංගමය අනතුරු අගවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

face book සාදයේ ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය, කාන්තාවන් 06 ක් සමග 89 ක් පොලිස් දැලේ..

Bombමුහුණු පොත (face book) ඇතුළු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංවිධානය කරන ලද සාදයකට සහභාගිවූ 89 දෙනෙකු ගංජා සහ තවත් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පන්දුව හිසේ වැදී කුසල් ජනිත් පෙරේරාත් පිටියෙන් ඉවත්වෙයි..

Bombසංචාරක ශ්‍රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී පන්දුවට පහරදෙමින් සිටියදී පන්දුව හිසේ වැදීම නිසා කුසල් ජනිත් පෙරේරාට ද‍ පිටියෙන් ඉවත් වීමට සිදුව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කම්කරු දෛනික වැටුප රුපියල් 1000/- ක් දක්වා ඉහළ දැමීම, හෙට දිවයින පුරා කලු විරෝධතාවයක්..

Bombසිය දෛනික වැටුප රුපියල් 1000/- ක් දක්වා ඉහළ දමන ලෙස බලධාරීන්ගෙන් කරන ලද ඉල්ලීම මෙතෙක් ඉටුනොකිරීමට විරෝධය පළකරමින් වතුකම්කරුවන් විසින් හෙට (04) දිවයින පුරා විරෝධතාවයක් සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයක පවතින වැසි තත්ත්වයේ වර්ධනයක්..

Bombහෙට (01) දිනෙන් පසු ඉදිරි දින කිහිපය තුළ, මේ වන විට දිවයිනේ ප්‍රදේශ කිහිපයක පවතින වැසි තත්ත්වයේ වර්ධනයක් සිදුවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2019
M T W T F S S
« ජන   මාර්තු »
 123
45678910
11121314151617
18192021222324
25262728  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට