සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ඔක්තෝබර් 18th, 2019

වී කිලෝවකට රුපියල් 50 ක සහතික මිලක්, කිසිඳු රජයකට වෙනස් කළ නොහැකි පනතක් ලෙස එය සම්මත කරනවා – ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස

Podu Jana Peramunaතමන් ජනාධිපති ධුරයට පත්වී මාස 6 ක කාලයක් තුළ කලා වැව මැතිවරණ කොට්ඨාශයේ ඇතිවී තිබෙන අලි මිනිස් ගැටුමට ස්ථිර විසඳුමක් ලබාදීමට කටයුතු කරන බව සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොදුජන පෙරමුණ සහ කම්කරු කොංග්‍රසය අතර අවබෝධතා ගිවිසුමක්..

Podu Jana Peramunaශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ලංකා කම්කරු කොංග්‍රසය අතර මීට සුළු මොහොතකට පෙර අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුවට..

Podu Jana Peramunaමෙවර ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා අද (18) තැපැල් දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතව ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ඔක්තෝබර් 2019
M T W T F S S
« සැප්   නොවැ »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට