සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ඔක්තෝබර් 28th, 2019

දිවයිනේ ප්‍රදේශ රැසක වැසි තත්ත්වයේ වර්ධනයක්..

Podu Jana Peramunaදිවයිනේ ප්‍රදේශ රැසක ඇතිවී තිබෙන වැසි තත්ත්වයේ වර්ධනයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගෑස් වැඩි මිලට විකුණයි, පාරිභෝගික අධිකාරිය නිහඩයි, පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයෙන් චෝදනා…

Podu Jana Peramunaදිවයින පුරා මේවන විට උග්‍ර ගෑස් හිගයක් පවතන අතර සමහර කඩහිමියන් රැපියල් 4500 ක් වැනි මුදලකට පාරිභෝගිකයින්හට ගෑස් අලෙවි කරනු ලබන බව පාරිබෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපතිවරණයට තොරතුරු ලබා ගැනීමේ අරමුණින් කූඨ ලෙස වෙබ් අඩවි නිර්මාණය වී ඇත, ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ සංගම…

Podu Jana Peramunaජනාධිපතිවරණ සමීක්ෂණ යැයි පවසමින් හදුනානොගත් පාර්ශව කිහිපයක් විසින් වෙබ් අඩවි කිහිපයක් නිර්මාණය කොට එම වෙබ් අඩවි වෙත සමාජ ජාල මාධ්‍ය අඩවි වල සිටින පරිශීලකයන් ගෙන්වාගෙන ඔවුන්ගේ දේශපාලන මතය ඉදිරිපත් කරගැනීම සදහා ජාතික හැදුනුම්පත් අංකය ලබාගැනීමක් සිදුකරණු ලබන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව් මහතා සදහන් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ඔක්තෝබර් 2019
M T W T F S S
« සැප්   නොවැ »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට