සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ඔක්තෝබර් 31st, 2019

තැපැල් ඡන්දය අද සිට..

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරිම අදින් (31) ආරම්භ වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දමිළ ජනතාවගේ ගැටළු වලට විසදුම් දෙන අපේක්ෂකයාට සහය දෙනවා, උතුරේ දමිළ දේශපාලන පක්ෂ තීරණය කරයි..

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණයේදී සහය ලබාදෙන්නේ කුමන අපේක්ෂකයාටදැයි යන්න සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කිරිමෙන් පසුව තීරණය කරන බව දමිළ දේශපාලන පක්ෂ අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉදිරි දින කිහිපය තුළදීත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaඉදිරි දින කිහිපය තුළදී දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවනු ඇතිවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද මහනුවරදී එළිදැක්වෙයි..

Podu Jana Peramunaඑක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (31) මහනුවරදී එළිදැක්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියළු පාසල් ඇතුළු පාසල් කිහිපයක් අදත් වැසෙයි..

Podu Jana Peramunaමේ වන විට ඇතිවී තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියළුම පාසල් සහ මාතර, මුලටියන අධ්‍යාපන කලාපයේ සියළු පාසල් අද (31) දිනයේදීත් වසා දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධාන ගිවිසුමට අත්සන් තැබීම අද..

Podu Jana Peramunaශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පිහිටුවීමට නියමිතව ඇති ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය සම්බන්ධයෙන් වන ගිවිසුමට අද (31) අත්සන් තැබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොලිස් අධිකාරීවරුන් 102 කට උසස්වීම්..

Podu Jana Peramunaශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරීවරුන් 102 ක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ඔක්තෝබර් 2019
M T W T F S S
« සැප්   නොවැ »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට