සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ඔක්තෝබර් 16th, 2019

පොලිස් නිලධාරීන්ට දින 20 ක විශේෂ සංයුක්ත දීමනාවක්..

Podu Jana Peramunaපොලිස් දෙපාර්තමේන්තුවේ සේවයේ යෙදී සිටින පොලිස් නිලධාරීන්ට මාසිකව, වැටුපට අමතරව දින 20 ක විශේෂ සංයුක්ත දීමනාවක් ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් ධුරයට සමන් ශ්‍රි රත්නායකට..

Podu Jana Peramunaමැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කරන සමන් ශ්‍රි රත්නායක මහතා, මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් ධුරයට පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය දයා ගමගේ රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීමේ කොමිසමට කැදවයි..

Podu Jana Peramunaඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍ය දයා ගමගේ යන මහත්වරුන්ට ලබන18 වනදා රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින්නැයි දැනුම්දී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජීව අත්බෝම්බයක් සමඟ තරුණයෙකු යාපනයේදී අත්අඩංගුවට..

Podu Jana Peramunaජීව අත්බෝම්බයක් සමඟ තරුණයෙකු යාපනයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රෝසිගේ ප්‍රකාශයෙන් කොළඹ කුණු අරුවක්කාලු ගෙනයාම අත්හිටුවයි..

Podu Jana Peramunaඅරුවක්කාලු කසළ අංගනයට කොළඹ නගරයේ කැළිකසල බැහැර කිරීම අද (16) සිට අත්හිටුවන බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ඔක්තෝබර් 2019
M T W T F S S
« සැප්   නොවැ »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට