සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for නොවැම්බර්, 2019

ජනාධිපතිවරණයට අදාළව මෙතෙක් පැමිණිලි 79 ක් ලැබිලා – ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණයට අදාළව මෙතෙක් පැමිණිලි 79 ක් ලැබී ඇති බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දෙනුවර මැණිකේ අද බදුල්ලට..

Podu Jana Peramunaමෙරටට ආනයනය කරන ලද නවීන දුම්රිය බලවේග කට්ටලයක් අද (01) සිය පළමු ගමන්වාරය ආරම්භ කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සුරක්ෂිත රටක් බිහිකර සංචාරක ආකර්ෂණය ඇති කරනවා – ගෝඨාභය රාජපකු්ෂ

Podu Jana Peramunaශ්‍රී ලංකාව සුරක්ෂිත රටක් බවට පත්කිරීමෙන් වැඩි සංචාරකයින් පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමට හැකිවනු ඇති බවත් ඒ ඹස්සේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා සැලසිය හැකි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තැපැල් ඡන්ද විමසීමේ දෙවන දිනය අදයි..

Podu Jana Peramunaමෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීමේ දෙවන දිනය අදයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ ගිවිසුමට අත්සන් තැබේ..

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයට අදාළ ගිවිසුමට අත්සන් තැබීම අද (01) පෙරවරුවේ කොළඹදී සිදුකිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 15 of 15  « First  ... « 11  12  13  14  15 

 

නොවැම්බර් 2019
M T W T F S S
« ඔක්   දෙසැ »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට