සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි, 2020

නාවික හමුදාවෙන් පොදු සමාකාලයක්..

Podu Jana Peramunaමෙවර නිදහස් දිනයෙන් පසු පොදු සමා කාලයක් කි‍්‍රයාත්මක කිරීමට තීරණය කර ඇති බව නාවික හමුදාව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා නිසා තෙල් මිල පහළට..

Podu Jana Peramunaනව කොරෝනා වෛරස පැතිරයාම නිසා හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ ලෝක වෙළඳපලෙහි ඉන්ධන මිල පහත බැස ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිදහස් සැමරුමෙහි පුහුණුවීම් නිසා කොළඹ පාසල් 15 ක් අද වැසේ..

Podu Jana Peramuna72 වන ජාතික නිදහස් දින සැමරුමෙහි පුහුණුවීම් නිසා කොළඹ නගරය ආශ්‍රිත පාසල් 15 ක් අද (03) දිනයේදී වසා දැමීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා වෛරසයෙන් මිය ගිය ගණන 361 ට නඟියි..

Podu Jana Peramunaනව කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 361 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් ආරංචි මාර්ග වාර්තා කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අමාත්‍ය ගරු නිමල් සිරිපාල, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් හමුවේ…

Podu Jana Peramunaජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ Mona Rishmawi මහත්මිය සහ Rory Mungoven,Francesca Marotta, Raghu Menon යන පිරිස පසුගිය දින අධිකරණ, මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා හමුවී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 13 of 13  « First  ... « 9  10  11  12  13 

 

පෙබරවාරි 2020
M T W T F S S
« ජන   මාර්තු »
 12
3456789
10111213141516
17181920212223
242526272829  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට