සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for පෙබරවාරි 21st, 2020

සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සන්ධානය ඉදිරි මැතිවරණයෙන් ජයග්‍රහණය කරන බව විශ්වාසයි – එක්සත් ජාතික පක්ෂස පාර්ලිමේන්තු මන්ත්‍රි වඩිවේල් සුරේෂ්

Podu Jana Peramunaපක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය ගත් අවසන් තීන්දුවකට අනුව හංසයා ලකුණින් මහමැතිවරණයට තරඟ කිරීමට එකඟ වී ඇති අතර ඒ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ද දැනුවත් කිරීමට කටයුතු කර ඇති බවත් කුමන ලකුණකින් ඉදිරිපත් වුව ද සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සන්ධානය ඉදිරි මැතිවරණයෙන් ජයග්‍රහණය කරන බව එක්සත් ජාතික පක්ෂස පාර්ලිමේන්තු මන්ත්‍රි වඩිවේල් සුරේෂ් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වත්මන් ආණ්ඩුව ආර්ථික කළමණාකරනය නිසිපරිදි සිදුකිරීමට අපොහොසත් වෙලා – ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන

Podu Jana Peramunaපැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 2020 අප්‍රේල් මාසය තෙක් රටේ සියළු අංශ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් මුදල් වෙන්කර තිබුන ද වත්මන් ආණ්ඩුව මේ වනවිට අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කර ඇති බවත් ඒ තුළින් 2020 අප්‍රේල් මාසය දක්වා වෙන්කරන ලද මුදල ආණ්ඩුව විසින් හොරාකනු ඇති බවත් මෙය ජනතා මුදල් ආවභාවිතා කිරීමක් වන අතර එවැන්නකට කිසිසේත්ම ඉඩක් ලබානොදෙන බව එක්සත් ජාතික පක්ෂය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඖෂධවල ප්‍රමිතිය පරික්ෂා කිරීමට ඖෂධ නියාමන රසායනාගාරයක් ඉදිකිරීමට අවධානය – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

Podu Jana Peramunaමෙරටට ඖෂධ ගෙන්වීම්දී ඒ සම්බන්ධයෙන් විවිධ චෝදනා රැසක් එල්ලවන බවත් ඒ අනුව මෙරටට ගෙන්වනු ලබන ඖෂධයන්හි ප්‍රමිතිය පරික්ෂා කිරීමට ඖෂධ නියාමන රසායනාගාරයක් ඉදිකිරීම පිළිබඳ අවධානය යොමුකර ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අතුරුදහන්ව සිටි පොලිස් නිලධාරියාගේ සිරුර හමුවෙයි..

Podu Jana Peramunaපසුගියදා අතුරුදහන්වූ කඩවත පොලීසියට අනියුක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල් රියදුරුවරයාගේ රයාගේ සිරුර ඊයේ (20) පස්වරුවේ හමුවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා වෛරසයෙන් මියගිය ගණන 2244 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaනව කොරෝනා හෙවත් කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් මේ වනවිට මියගොස් ඇති පිරිස 2244 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දඹුල්ල, මාතලේ මාර්ගයේ බස් රථ දෙකක් ගැටීමෙන් කුඩා දරුවෙකු මරුට, 40 කට තුවාල.. අද

Podu Jana Peramunaදඹුල්ල, මාතලේ මාර්ගයේ අද (21) උදෑසන කාලයේ සිදුවූ රිය අනතුරකින් කුඩා දරුවෙකු මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2020
M T W T F S S
« ජන   මාර්තු »
 12
3456789
10111213141516
17181920212223
242526272829  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට