සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි 27th, 2020

කොරෝනා වෛරසයෙන් මියගිය ගණන 2800 ඉක්මවයි..

Podu Jana Peramunaකොරෝනා වෛරස ආසාදනය වීමෙන් මේ වනවිට සිදුව තිබෙන පුද්ගල මරණ සංඛ්‍යාව 2800 ද ඉක්මවා ගොස් ඇතැයි විදෙස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සූරියවැව ක්‍රීඩාංගණයේ තරඟය අතරතුර ප්‍රහාරයක් එල්ලවීම හෙළාදකිනවා, වහාම පරීක්ෂණයක් පවත්වන්න – අමාත්‍ය ඩලස් අලහප්පෙරුම

Podu Jana Peramunaඊයේ (26) සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරඟය නැරඹීම සඳහා පැමිණි ක්‍රීඩා ලෝලීන් පිරිසකට ප්‍රවේශපත් කවුළු අසල දී ප්‍රහාරයක් එල්ලකිරීම අනුමත නොකරන බවත් එම ප්‍රහාරය හෙලාදකින බවත් අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“අලුත් ගමනක්, අලුත් ගමනක්”, සමඟි ජන බලවේගය ජනගත කිරීම මාර්තු 02 වනදා..

Podu Jana Peramunaඉදිරි මහා මැතිවරණයට ඉදිරිපත් වන එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු “සමඟි ජන බලවේගය” ජනගත කිරීමේ සමාරම්භක උත්සවය ලබන මාර්තු මස 02 වනදා පෙරවරුවේ කොළඹ, නෙළුම් පොකුණ රඟහලේදී සිදුකිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විශ්‍රාමික ග්‍රාම නිලධාරිවරුන් පිරිසක් සහ තිස්ස අත්තනායක මහතා අතර සාකච්ඡාවක්..

Podu Jana Peramuna2014 වසරට පෙර දේශපාලන පළිගැනීම් වලට ලක්වු ග්‍රාම නිලධාරිවරුන්ට, 2015 වසරේදී බලයට පත්වු යහපාලන ආණ්ඩුව සමයේදී මෙන්ම වත්මන් ආණ්ඩුව යටතේ ද කිසිදු සහනයක් නොලැබුනු බව විශ්‍රාමික ග්‍රාම නිලධාරිවරුන් පිරිසක් අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුව විසින් ප්‍රජාතන්ත්‍රවාදීව පැවති රට සැලසුම් සහගතව මිලිටරිකරණයට ලක්කරමින් තිබෙනවා – එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක් අබේසිංහ

Podu Jana Peramunaවත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ වත්මන් රජය විසින් ප්‍රජාතන්ත්‍රවාදීව පැවති රට සැලසුම් සහගතව මිලිටරිකරණයට ලක්කරමින් තිබෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක් අබේසිංහ මහතා චෝදනා කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දැවැන්ත ණය බරක් තිබියදී පවා පැවති යහපාලන ආණ්ඩුව ජනතාවට සහන ලබාදුන්නේ කෙසේදැයි ආණ්ඩුවට ප්‍රහේළිකාවක් වෙලා – එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි රවී කරුණානායක

Podu Jana Peramunaදැවැන්ත ණය බරක් තිබියදී පවා පැවති යහපාලන ආණ්ඩුව ජනතාවට ලබාදුන් පොරොන්දු සියල්ල ඉටුකරන ලද ආකාරය, වර්තමාන ආණ්ඩුවට ප්‍රහේළිකාවක් වී ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2020
M T W T F S S
« ජන   මාර්තු »
 12
3456789
10111213141516
17181920212223
242526272829  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට