සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූලි 5th, 2020

කොවිඩ්-19 වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාර සඳහා 4% පොලි අනුපාතය යටතේ බිලියන 150 ක ණය යෝජනා ක්‍රමයක් ..

Podu Jana Peramunaකොවිඩ්-19 වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාර සඳහා සියයට 4ක වාර්ෂික පොලී අනුපාතිකය යටතේ මේ වන විට ව්‍යාපාර 20240ක් සඳහා ණය ලබාදීමට ශ්‍රී ලංකා මහ බැංකුව අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වරාය නගර ගිවිසුම යළිත් වෙනස් කරනවා – මහින්ද රාජපක්‍ෂ..

Podu Jana Peramunaපසුගිය යහපාලන රජය යටතේ කොළඹ වරාය නගර ගිවිසුම වෙනස් කිරිම හේතුවෙන් වරාය නගරයෙන් මෙරටට අයිති විය යුතුව තිබූ ඉඩම් විශාල ප‍්‍රමාණයක් අහිමි වූ බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහමැතිවරණයෙන් පසුව පක්‍ෂයේ තනතුරු වලින් ඉවත් වෙනවා – මෛත්‍රීපාල සිරිසේන ..

Podu Jana Peramuna මහ මැතිවරණයෙන් අනතුරුව පක්ෂයේ තනතුරුවලින් ඉවත් වන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට