සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූලි 12th, 2020

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදුකරන්න – අගමැති ..

Podu Jana Peramunaනිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරත වන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් පොදුජන පෙරමුණේ සියලු අපේක්ෂකයින්ගෙන් ඉල්ලීමක් සිදුකර ඇති බව වාර්තා වේ.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ස්වයං රැකියා උත්පාදනයට අවශ්‍ය ණය දැනුම සහ තාක්ෂණික පහසුකම් සැපයීමට රජය කැපවෙනවා – ගෝඨාභය රාජපක්‍ෂ ..

Podu Jana Peramunaස්වයං රැකියා උත්පාදනයට අවශ්‍ය ණය දැනුම සහ තාක්ෂණික පහසුකම් සැපයීමට රජය උපරිමයෙන් කැපවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට