සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූලි 21st, 2020

ධාවනය කරන බස් රථ ප්‍රමාණය අද සිට 50% කින් අඩුකරනවා – ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය

Podu Jana Peramunaධාවනය කරන බස් රථ ප්‍රමාණය අද (21) සිට 50% කින් අඩුකරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඇසළ පෙරහැර මංගල්‍යය අදින් ඇරඹෙයි..

Podu Jana Peramunaඓතිහාසික මහනුවර ශී‍්‍ර දළඳා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය අද (21) අළුයම 2.26 ට යෙදුණු සුබ මොහොතින් ආරම්භ විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් වැසි..

Podu Jana Peramunaඅද (21) දිනය තුළදී ද දිවයිනේ ප්‍රදේශ රැසක් තුළ වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තැපැල් ඡන්දය සලකුණු කිරීමට ලබාදී තිබූ අතිරේක කාලය අද

Podu Jana Peramunaතැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා ලබාදී තිබූ අතිරේක කාලය ද අද (21) දිනයෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වලස්මුල්ලේ නිවසකින් යුද හමුදා ඇඳුම්, ජිව අත්බෝම්බයක් සහ ජීව උණ්ඩ අත්අඩංගුවට..

Podu Jana Peramunaවලස්මුල්ල, බෝවල ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ යුද හමුදා ඇඳුම් කිහිපයක්, ජිව අත්බෝම්බයක් සහ ජීව උණ්ඩ කිහිපයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායට හැකිවී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයින් සියළුදෙනා සුවය ලබයි..

Podu Jana Peramunaකොරෝනා වෛරසය ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයින් සියළුදෙනා සුවය ලබා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට