සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූලි 18th, 2020

පාසල් යළි විවෘත කිරීම පිළිබඳ අද විශේෂ සාකච්ඡාවක්..

Podu Jana Peramunaපසුගිය සතියේදී වසාදැමූ මෙරට පාසල් යළි විවෘත කිරීම පිළිබඳ තීරණයකට එළඹීම සම්බන්ධයෙන් අද (18) විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා මර්දන රාජකාරි වලින් ඉවත්වීම පිළිබඳව අද අවසන් තීරණයකට එළඹෙනවා – ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය

Podu Jana Peramunaකොරෝනා මර්දන රාජකාරි වලින් ඉවත්වීම පිළිබඳව අද (18) දිනයේදී අවසන් තීරණයකට එළඹෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ ඇතුළු තදාසන්න ප‍්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවේ..

Podu Jana Peramunaඅද (18) දින කොළඹ ඇතුළු තදාසන්න ප‍්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu Jana Peramunaඅද (18) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා ආසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් ප්‍රමාණය 901 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaකොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් ප්‍රමාණය 901 ක් දක්වා ඉහළ ගොස් ඇති බව නාවික හමුදා ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහමැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශය ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් වෙයි..

Podu Jana Peramunaඉදිරි මහමැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශය ඇතුළත් කරමින් අදාළ ගැසට් නිවේදනය ඊයේ (17) රාත්‍රියේදී නිකුත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට