සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අගෝස්තු 15th, 2020

අද දිවයින පුරා වැසි රහිත කාලගුණ තත්ත්වයක්..

Podu Jana Peramunaඅද (15) දිනය තුළ දිවයින පුරා වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2886 දක්වා ඉහළට..

Podu Jana Peramunaමේ දක්වා මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2886 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දේශපාලන පළිගැනීම් සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින්නැයි රනිල් වික්‍රමසිංහ මහතාට යළි සිතාසි..

Podu Jana Peramunaලබන 25 වනදා දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දන්වමින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සිතාසි නිකුත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එ.ජා.පය තමන්ගේ ජාතික ලයිස්තු මන්ත්‍රිධූරයට අදාළ නම කොමිසමට මෙතෙක් ලබාදී නෑ..

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂය සිය ජාතික ලයිස්තු මන්ත්‍රිධූරයට අදාළ නම මෙතෙක් මැතිවරණ කොමිසම වෙත භාර දී නොමැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2020
M T W T F S S
« ජූලි   සැප් »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට