සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අගෝස්තු 28th, 2020

මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2,988 ක් තෙක් ඉහළට..

Podu Jana Peramunaමේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2,988 ක් තෙක් ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශිෂ්‍යත්වය, උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ පැවැත්වෙන දින තීරණය කෙරෙයි..

Podu Jana Peramunaපහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ලබන ඔක්තෝම්බර් මස 11 වන ඉරු දින පැවැත්වීමටත් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන ඔක්තෝබර් 12 වන දින සිට නොවැම්බර් මස 06 වන දින තෙක් පැවැත්වීමටත් තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2020
M T W T F S S
« ජූලි   සැප් »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට